{
  "lesson_id": "LESSON-58",
  "category_en": "Stay Extension",
  "category_si": "රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීම",
  "words": [
    {
      "korean": "장관",
      "reading": "ජං-කවාන්",
      "meaning": "අමාත්‍යංශය"
    },
    {
      "korean": "고시하다",
      "reading": "කෝ-සි-හ-ත",
      "meaning": "නිවේදනය කරනවා"
    },
    {
      "korean": "해당",
      "reading": "හැ-තං",
      "meaning": "ගැලපෙන/යෙඟ්‍යය"
    },
    {
      "korean": "부적하다",
      "reading": "පු-ජොක්-හ-ත",
      "meaning": "මදිවෙනවා/අඩුවෙනවා/හිÛය"
    },
    {
      "korean": "참고",
      "reading": "චම්-කෝ",
      "meaning": "යොමුව/සඳහන් කිරීම"
    },
    {
      "korean": "시행령",
      "reading": "සි-හැං-රයොං",
      "meaning": "බලාත්මක කිරීමේ නියෙඟය"
    },
    {
      "korean": "종료",
      "reading": "ජෝං-රයෝ",
      "meaning": "අවසන් වීම/සමාප්තිය"
    },
    {
      "korean": "소재지",
      "reading": "සෝ-ජැ-ජි",
      "meaning": "පිහිටීම"
    },
    {
      "korean": "고용",
      "reading": "කෝ-යෝං",
      "meaning": "රක්ෂාව/සේවා නියුක්තිය"
    },
    {
      "korean": "재취업",
      "reading": "ජැ-ඡවී-ඔප්",
      "meaning": "නැවත සේවයේ පිහිටුවනවා"
    },
    {
      "korean": "표준",
      "reading": "පයෝ-ජුන්",
      "meaning": "සම්මත"
    },
    {
      "korean": "사증",
      "reading": "ස-ජුං",
      "meaning": "වීසා"
    },
    {
      "korean": "발급",
      "reading": "පල්-කුප්",
      "meaning": "නිකූත් කරනවා"
    },
    {
      "korean": "과정",
      "reading": "කවා-ජොං",
      "meaning": "ක්‍රියාවලිය"
    },
    {
      "korean": "첨부",
      "reading": "ඡොම්-පු",
      "meaning": "සම්බන්ධය/බැඳුම ්එඒජයපැබඑ"
    },
    {
      "korean": "일하던",
      "reading": "ඉල්-හ-තොන්",
      "meaning": "වැඩකිරීම"
    },
    {
      "korean": "편한(편하다)",
      "reading": "පයොන්-හන්(-පයොන්-හ-ත)",
      "meaning": "සුව පහසු"
    },
    {
      "korean": "분인",
      "reading": "පුන්-ඉන්",
      "meaning": "ස්වකීය/තමන්ගේ"
    },
    {
      "korean": "호인",
      "reading": "හෝ-ඉන්",
      "meaning": "විවාහය"
    },
    {
      "korean": "생기다",
      "reading": "සැං-කි-ත",
      "meaning": "රැස්වෙනවා/එකතූ වෙනවා"
    },
    {
      "korean": "연장",
      "reading": "යොන්-ජං",
      "meaning": "දීර්විඝ කිරීම/දිÛූව"
    },
    {
      "korean": "절차",
      "reading": "ජොල්-ච",
      "meaning": "ක්‍රියාමාර්විගය/ක්‍රියාපටිපාටිය"
    },
    {
      "korean": "알아보다",
      "reading": "අල්-අ-පෝ-ත",
      "meaning": "විමසනවා"
    },
    {
      "korean": "작성하다",
      "reading": "ජක්-සොං-හ-ත",
      "meaning": "පුරවනවා/සකස්කරනවා"
    },
    {
      "korean": "재계약",
      "reading": "ජැ-කයෙ-යඅක්",
      "meaning": "අΩත් කළ ගිවිසුම"
    },
    {
      "korean": "자동으로",
      "reading": "ජ-තෝං-උ-රෝ",
      "meaning": "ස්වයංක්‍රීයව/ඉබේ ්මඑදප්එසජ්කකහ"
    },
    {
      "korean": "점까지만",
      "reading": "ජොම්-ක්ක-ජි-මන්",
      "meaning": "තූරු/තෙක්"
    },
    {
      "korean": "서류",
      "reading": "සො-රියු",
      "meaning": "ලිපිද්‍රව්‍ය"
    },
    {
      "korean": "체류하다",
      "reading": "ඡෙ-රියු-හ-ත",
      "meaning": "නවතිනවා/රැඳීසිටිනවා"
    },
    {
      "korean": "변경가능",
      "reading": "පයොන්-කයොං-ක-නුං",
      "meaning": "횟수 මරුවිය හැකි අවස්ථා ගණන"
    },
    {
      "korean": "연장하다",
      "reading": "යොන්-ජං-හ-ත",
      "meaning": "දීර්විඝ කරනවා"
    },
    {
      "korean": "체류지",
      "reading": "ඡෙ-රියු-ජි",
      "meaning": "입증 서규 රැඳීසිටීමේ ලියකියවිලි/සාධක"
    },
    {
      "korean": "자진",
      "reading": "ජ-ජින්",
      "meaning": "출국 각서 ස්චේඡාවෙන් නික්මයාම අයදුම්කිරීම"
    },
    {
      "korean": "임대차",
      "reading": "ඉම්-තැ-ච",
      "meaning": "계약서 සිටින සේවාස්ථානයේ ගිවිසුම"
    },
    {
      "korean": "신원",
      "reading": "සින්-වොන්",
      "meaning": "보증서 තම අනුග්‍රාහක විස්තරපත"
    },
    {
      "korean": "취업",
      "reading": "ඡවී-ඔප්",
      "meaning": "활동 기간 연장 신청서 සේවාකාලය දීර්විඝකිරීමේ අයදුම්පත"
    },
    {
      "korean": "구직등록필증",
      "reading": "කු-ජික්-තුං-රෝක්-පිල්-ජුං",
      "meaning": "ලියාපදිංචිය තහවුරුකර රැකියාව ස්ථරිරකරනවා"
    },
    {
      "korean": "뒤면",
      "reading": "තවී-මයොන්",
      "meaning": "පිටුපස/පොතේ වම්පස පිටුව"
    },
    {
      "korean": "적혀",
      "reading": "ජොක්-හයො",
      "meaning": "ලිඛිත/ලියන ලද"
    },
    {
      "korean": "대상",
      "reading": "තැ-සං",
      "meaning": "කර්විමය"
    },
    {
      "korean": "취업",
      "reading": "ඡවී-ඔප්",
      "meaning": "රැකියාව/සේවා නියුක්තිය"
    },
    {
      "korean": "입증",
      "reading": "ඉප්-ජුං",
      "meaning": "සහතික කිරීම"
    },
    {
      "korean": "것들",
      "reading": "කොස්-තුල්",
      "meaning": "ඒවා/ඕවා"
    },
    {
      "korean": "거수하다",
      "reading": "කො-සු-හ-ත",
      "meaning": "වාසය කරනවා/තියාගන්නවා"
    },
    {
      "korean": "증비",
      "reading": "ජුං-පි",
      "meaning": "සාධකය/ඔප්පු කිරීම"
    },
    {
      "korean": "임대차",
      "reading": "ඉම්-තැ-ච",
      "meaning": "බදු දෙනවා/කල්බදු"
    },
    {
      "korean": "자진",
      "reading": "ජ-ජින්",
      "meaning": "කැමැත්ත"
    },
    {
      "korean": "걱서",
      "reading": "කොක්-සො",
      "meaning": "ලියවිල්ල"
    },
    {
      "korean": "갱신하다",
      "reading": "කැං-සින්-හ-ත",
      "meaning": "අΩත් කරනවා"
    },
    {
      "korean": "불법",
      "reading": "පුල්-පොප්",
      "meaning": "නීති විරෙද්‍ධි"
    },
    {
      "korean": "체류 자격",
      "reading": "ඡෙ-රියු ජ-කයොක්",
      "meaning": "තාවකාලිකව රැඳීසිටීමේ තත්වය"
    },
    {
      "korean": "합법 체류",
      "reading": "හප්-පොප් ඡෙ-රියු",
      "meaning": "නීත්‍යානුකූල රැඳීසිටීම"
    },
    {
      "korean": "불법 체류",
      "reading": "පුල්-පොප් ඡෙ-රියු",
      "meaning": "නීති විරෙද්‍ධි රැඳීසිටීම"
    },
    {
      "korean": "체류 자격 외활동",
      "reading": "ඡෙ-රියු ජ-කයොක් වේ-හවාල්-තෝං",
      "meaning": "තාවකාලිකව රැඳීසිටීමට කෙනෙකූගේ ක්‍රියාවන් අවසරයක් නොවේ"
    },
    {
      "korean": "자격을 부여하다",
      "reading": "ජ-කයොක්-උල් පු-යො-හ-ත",
      "meaning": "තාවකාලිකව රැඳීසිටීමට අවසරය ලබාගන්නවා"
    },
    {
      "korean": "자격을 획득하다",
      "reading": "ජ-කයොක්-උල් හවේක්-තුක්-හ-ත",
      "meaning": "තාවකාලිකව රැඳීසිටීමට අවසරය ලැබෙනවා"
    },
    {
      "korean": "자격을 변경하다",
      "reading": "ජ-කයොක්-උල් පයොන්-කයොං-හ-ත",
      "meaning": "තාවකාලිකව රැඳීසිටීමේ තත්වය වෙනස් වෙනවා"
    },
    {
      "korean": "추방되다",
      "reading": "ඡු-පං-තවේ-ත",
      "meaning": "පිටුවහල් කරනවා"
    },
    {
      "korean": "벌금을 내다",
      "reading": "පොල්-කුම්-උල් නැ-ත",
      "meaning": "දඩ ගෙවනවා"
    },
    {
      "korean": "강제 출국을 당하다",
      "reading": "කං-ජෙ ඡුල්-කුක්-උල් තං-හ-ත",
      "meaning": "පිටුවහල් කොට රටට ගෙනගොස් දමනවා"
    },
    {
      "korean": "자진 출국하다",
      "reading": "ජ-ජින් ඡුල්-කුක්-හ-ත",
      "meaning": "කැමැත්තෙන් පිටත්වෙනවා"
    },
    {
      "korean": "연장이란",
      "reading": "යොන්-ජං-ඉ-රන්",
      "meaning": "දීර්විඝ කිරීම හෙ`"
    },
    {
      "korean": "이전",
      "reading": "ඉ-ජොන්",
      "meaning": "කලින් සිටි/පෙරාතූව"
    },
    {
      "korean": "허가",
      "reading": "හො-ක",
      "meaning": "අවසරය/අවසර දීම"
    },
    {
      "korean": "초과",
      "reading": "ඡෝ-කවා",
      "meaning": "අමතර/වැඩිපුර"
    },
    {
      "korean": "대한민국",
      "reading": "තැ-හන්-මින්-කුක්",
      "meaning": "දකූණු කොරියාව"
    },
    {
      "korean": "고용",
      "reading": "කෝ-යෝං",
      "meaning": "රැකියාව/සේවා නියුක්තිය"
    },
    {
      "korean": "재고용",
      "reading": "ජැ-කෝ-යෝං",
      "meaning": "නැවත සේවය කරනවා"
    },
    {
      "korean": "범위내",
      "reading": "පොම්-වී-නැ",
      "meaning": "පරාසය තූල"
    },
    {
      "korean": "어서",
      "reading": "ඔ-සො",
      "meaning": "ඉක්මණින්/කරුණාවෙන්"
    },
    {
      "korean": "통",
      "reading": "තෝං",
      "meaning": "බැරලය/පීප්පය"
    },
    {
      "korean": "증명",
      "reading": "ජුං-මයොං",
      "meaning": "සහතික කිරීම"
    },
    {
      "korean": "강제",
      "reading": "කං-ජෙ",
      "meaning": "බලහත්කාරය/බල කිරීම"
    },
    {
      "korean": "지나서",
      "reading": "ජි-න-සො",
      "meaning": "දිගේ/ඔස්සේ/අවසන් වෙනවා/ඉවරවෙනවා"
    },
    {
      "korean": "신고서",
      "reading": "සින්-කෝ-සො",
      "meaning": "ප්‍රකාශය"
    },
    {
      "korean": "업무선택",
      "reading": "ඔප්-මු-සොන්-තැක්",
      "meaning": "රැකියාව තෙ`රාගැනීම"
    },
    {
      "korean": "재발급",
      "reading": "ජැ-පල්-කුප්",
      "meaning": "නැවත නිකූත් කරනවා"
    },
    {
      "korean": "부여",
      "reading": "පු-යො",
      "meaning": "ඉඩදෙනවා/අවසර දෙනවා"
    },
    {
      "korean": "고용란",
      "reading": "කෝ-යෝං-රන්",
      "meaning": "කූළියට ගන්නවා"
    },
    {
      "korean": "사항",
      "reading": "ස-හං",
      "meaning": "කරුණු/දේවල්"
    },
    {
      "korean": "접수",
      "reading": "ජොප්-සු",
      "meaning": "රිසිට්පත/කූවිතාන්සිය"
    },
    {
      "korean": "결재",
      "reading": "කයොල්-ජැ",
      "meaning": "අන්මැතිය"
    },
    {
      "korean": "일지",
      "reading": "ඉල්-ජි",
      "meaning": "චර්වි්‍යාසටහනි පොත/දිනපොත"
    },
    {
      "korean": "비고",
      "reading": "පි-කෝ",
      "meaning": "සටහන් කරගන්නවා"
    },
    {
      "korean": "계장",
      "reading": "කයෙ-ජං",
      "meaning": "උපකරණ/මෙවලම්"
    },
    {
      "korean": "국장",
      "reading": "කුක්-ජං",
      "meaning": "අධ්‍යක්ෂක/පාලකයා"
    },
    {
      "korean": "소장",
      "reading": "සෝ-ජං",
      "meaning": "අභ්‍යන්තර/දේශීය"
    }
  ]
}