{
  "lesson_id": "LESSON-54",
  "category_en": "Insurance",
  "category_si": "රක්ෂණය",
  "words": [
    {
      "korean": "변경허가",
      "reading": "පයොන්-කයොං-හො-ක",
      "meaning": "වෙනස්කිරීමට අවසරය"
    },
    {
      "korean": "허가",
      "reading": "හො-ක",
      "meaning": "අවසරය"
    },
    {
      "korean": "관할",
      "reading": "කවාන්-හල්",
      "meaning": "නිපුණත්වය"
    },
    {
      "korean": "출상서",
      "reading": "ඡුල්-සං-සො",
      "meaning": "ප්‍රතිපල පත"
    },
    {
      "korean": "접수",
      "reading": "ජොප්-සු",
      "meaning": "රිසිට්පත/කූවිතාන්සිය"
    },
    {
      "korean": "증명사진",
      "reading": "ජුං-මයොං-ස-ජින්",
      "meaning": "අයදුම්කරුගේ ඡායාරූපය ෂෘ ඡයදඑද"
    },
    {
      "korean": "비전문",
      "reading": "පි-ජොන්-මුන්",
      "meaning": "වෘත්තීය නොවන"
    },
    {
      "korean": "사분",
      "reading": "ස-පුන්",
      "meaning": "පිටපත"
    },
    {
      "korean": "서류",
      "reading": "සො-රියු",
      "meaning": "ලිපි ද්‍රව්‍යය"
    },
    {
      "korean": "제출하다",
      "reading": "ජෙ-ඡුල්-හ-ත",
      "meaning": "යොමු කරනවා/තේරුම්කර දෙනවා"
    },
    {
      "korean": "증명서",
      "reading": "ජුං-මයොං-සො",
      "meaning": "සහතිකය"
    },
    {
      "korean": "남었어요(남다)",
      "reading": "නම්-ඔස්-ඔ-යෝ(-නම්-ත)",
      "meaning": "ඉතිරි වී ඇත(ඉතූරු වෙනවා)"
    },
    {
      "korean": "만료되다",
      "reading": "මන්-රයෝ-තවේ-ත",
      "meaning": "කල්ඉකූත් වෙනවා"
    },
    {
      "korean": "신청",
      "reading": "සින්-ඡොං",
      "meaning": "අයදුම් කිරීම"
    },
    {
      "korean": "순서",
      "reading": "සුන්-සො",
      "meaning": "නියෙඟය/පිළිවෙලට"
    },
    {
      "korean": "본인",
      "reading": "පෝන්-ඉන්",
      "meaning": "ස්වකීය/තමන්ගේ"
    },
    {
      "korean": "동장",
      "reading": "තෝං-ජං",
      "meaning": "මුද්‍රාව"
    },
    {
      "korean": "지문",
      "reading": "ජි-මුන්",
      "meaning": "ඇÛිලි සලකූණ"
    },
    {
      "korean": "보험",
      "reading": "පෝ-හොම්",
      "meaning": "රක්ෂණාවරණය/රක්ෂණය"
    },
    {
      "korean": "보험금",
      "reading": "පෝ-හොම්-කුම්",
      "meaning": "රක්ෂණ වන්දි"
    },
    {
      "korean": "안내",
      "reading": "අන්-නැ",
      "meaning": "මගපෙන්වීම"
    },
    {
      "korean": "응",
      "reading": "උං",
      "meaning": "ඔව්(සාමාන්‍ය ව්‍යවහාරය)"
    },
    {
      "korean": "당연하다",
      "reading": "තං-යොන්-හ-ත",
      "meaning": "ඇතිත වශයෙන්ම/හරි ආකාර"
    },
    {
      "korean": "산제",
      "reading": "සන්-ජෙ",
      "meaning": "කාර්විමික අනතූරු"
    },
    {
      "korean": "재해",
      "reading": "ජැ-හැ",
      "meaning": "ව්‍යසනය"
    },
    {
      "korean": "대해서도",
      "reading": "තැ-හැ-සො-තෝ",
      "meaning": "ගැන"
    },
    {
      "korean": "보상",
      "reading": "පෝ-සං",
      "meaning": "වන්දිය/ත්‍යාගය/තෑගි දෙනවා"
    },
    {
      "korean": "전용",
      "reading": "ජොන්-යෝං",
      "meaning": "පුද්ගලික/විශේෂ වූ"
    },
    {
      "korean": "직접",
      "reading": "ජික්-ජොප්",
      "meaning": "알아보다 කෙනෙකූ ගැන සොයාබලනවා"
    },
    {
      "korean": "외국인",
      "reading": "වේ-කුක්-ඉන්",
      "meaning": "전용 විදේශිකයන් හට විශේෂ වූ"
    },
    {
      "korean": "상해",
      "reading": "සං-හැ",
      "meaning": "보험 හදිසි අනතූරු රක්ෂණය"
    },
    {
      "korean": "상제",
      "reading": "සං-ජෙ",
      "meaning": "보험 කම්කරු හානිපූර්විණ රක්ෂණය"
    },
    {
      "korean": "보험에",
      "reading": "පෝ-හොම්-එ",
      "meaning": "가입하다 රක්ෂණ හිමිකමක් ලබාගන්නවා"
    },
    {
      "korean": "보험료를",
      "reading": "පෝ-හොම්-රයෝ-රුල්",
      "meaning": "내다 රක්ෂණ වාරික ගෙවනවා"
    },
    {
      "korean": "납입하다",
      "reading": "නප්-ඉප්-හ-ත",
      "meaning": "රක්ෂණ වාරික ගෙවනවා"
    },
    {
      "korean": "질병",
      "reading": "ජිල්-පයොං",
      "meaning": "රෙඟාබාධ"
    },
    {
      "korean": "상해",
      "reading": "සං-හැ",
      "meaning": "තූවාල වෙනවා(අනතූරකින්)"
    },
    {
      "korean": "장해",
      "reading": "ජං-හැ",
      "meaning": "ආබාධිත වෙනවා"
    },
    {
      "korean": "보상을",
      "reading": "පෝ-සං-උල්",
      "meaning": "받다 හානිපූර්විණ වන්දි ලබාගන්නවා"
    },
    {
      "korean": "보험금을",
      "reading": "පෝ-හොම්-කුම්-උල්",
      "meaning": "환급 받다 වැයවූ වියදම් රක්ෂණ ආයතනයෙන් ලබාගන්නවා"
    },
    {
      "korean": "만기가되다",
      "reading": "මන්-කි-ක-තවේ-ත",
      "meaning": "කල් ඉකූත්වෙනවා"
    },
    {
      "korean": "소멸되다",
      "reading": "සෝ-මයොල්-තවේ-ත",
      "meaning": "අභාවයට යනවා"
    },
    {
      "korean": "국민에",
      "reading": "කුක්-මින්-එ",
      "meaning": "ජාතික"
    },
    {
      "korean": "복지",
      "reading": "පෝක්-ජි",
      "meaning": "සුභසාධනය"
    },
    {
      "korean": "해당자",
      "reading": "හැ-තං-ජ",
      "meaning": "අයදුම්කරු"
    },
    {
      "korean": "의무적으로",
      "reading": "උයි-මු-ජොක්-උ-රෝ",
      "meaning": "පාලනය කරනු ලබන"
    },
    {
      "korean": "연금보험",
      "reading": "යොන්-කුම්-පෝ-හොම්",
      "meaning": "විශ්‍රාම සැලසුම් රක්ෂණය"
    },
    {
      "korean": "국민건강보험",
      "reading": "කුක්-මින්-කොන්-කං-පෝ-හොම්",
      "meaning": "ජාතික සෞඛ්‍ය රක්ෂණය"
    },
    {
      "korean": "다만",
      "reading": "ත-මන්",
      "meaning": "නමුත්/තනිකරම"
    },
    {
      "korean": "고용보험",
      "reading": "කෝ-යෝං-පෝ-හොම්",
      "meaning": "සේවක රක්ෂණය"
    },
    {
      "korean": "임의",
      "reading": "ඉම්-උයි",
      "meaning": "කැමැත්ත/එකÛවීම"
    },
    {
      "korean": "국민연금",
      "reading": "කුක්-මින්-යොන්-කුම්",
      "meaning": "ජාතික විශ්‍රාම සැලසුම"
    },
    {
      "korean": "상호주",
      "reading": "සං-හෝ-ජු",
      "meaning": "පොදු සටහන"
    },
    {
      "korean": "혹시",
      "reading": "හෝක්-සි",
      "meaning": "කොහෙත්ම"
    },
    {
      "korean": "환급받다",
      "reading": "හවාන්-කුප්-පත්-ත",
      "meaning": "මුදල් ආපසුගන්නවා"
    },
    {
      "korean": "연마",
      "reading": "යොන්-ම",
      "meaning": "ගෙවී යෑම"
    },
    {
      "korean": "빨려 들어가다",
      "reading": "ප්පල්-රයො තුල්-ඔ-ක-ත",
      "meaning": "රඳවා තබාගන්නවා/ඇතූලට ඇදිලායනවා"
    },
    {
      "korean": "다행",
      "reading": "ත-හැං",
      "meaning": "සහනය/සතූට"
    },
    {
      "korean": "당시",
      "reading": "තං-සි",
      "meaning": "ඒ වෙලාවේදී"
    },
    {
      "korean": "작성",
      "reading": "ජක්-සොං",
      "meaning": "සම්පූර්විණ කිරීම/සකස් කිරීම"
    },
    {
      "korean": "진단서",
      "reading": "ජින්-තන්-සො",
      "meaning": "ප්‍රතිකාර සටහන"
    },
    {
      "korean": "목격자",
      "reading": "මෝක්-කයොක්-ජ",
      "meaning": "සාක්ෂිකරු"
    },
    {
      "korean": "진술",
      "reading": "ජින්-සුල්",
      "meaning": "වාචික සාක්ෂිය"
    },
    {
      "korean": "최초",
      "reading": "ඡවේ-ඡෝ",
      "meaning": "පළමු/ප්‍රාථමික"
    },
    {
      "korean": "진료 가록",
      "reading": "ජින්-රයෝ ක-රෝක්",
      "meaning": "වෛද්‍ය වාර්විථාව"
    },
    {
      "korean": "보험금을 청구하다",
      "reading": "පෝ-හොම්-කුම්-උල් ඡොං-කු-හ-ත",
      "meaning": "රක්ෂණ වන්දි ඉල්ලීම"
    },
    {
      "korean": "지급 심사를 받다",
      "reading": "ජි-කුප් සිම්-ස-රුල් පත්-ත",
      "meaning": "අයදුම්පත නැවත පරීක්ෂා කරබැලීම"
    },
    {
      "korean": "보험금을 지급하다",
      "reading": "පෝ-හොම්-කුම්-උල් ජි-කුප්-හ-ත",
      "meaning": "රක්ෂණ වන්දි ගෙවනවා"
    },
    {
      "korean": "보험금을 타다",
      "reading": "පෝ-හොම්-කුම්-උල් ත-ත",
      "meaning": "රක්ෂණ වන්දි ලබාගන්නවා"
    },
    {
      "korean": "청구서",
      "reading": "ඡොං-කු-සො",
      "meaning": "රක්ෂණාවරණ සහතිකය"
    },
    {
      "korean": "영수증",
      "reading": "යොං-සු-ජුං",
      "meaning": "බිල් පත්‍රය"
    },
    {
      "korean": "내역서",
      "reading": "නැ-යොක්-සො",
      "meaning": "වෛද්‍ය වට්ටෙ`රුව"
    },
    {
      "korean": "병원비",
      "reading": "පයොං-වොන්-පි",
      "meaning": "රෙ`හල් ගාස්තූව"
    },
    {
      "korean": "치료비/요양비",
      "reading": "ඡි-රයෝ-පි/-යෝ-යඅං-පි",
      "meaning": "වෛද්‍ය ගාස්තූව"
    },
    {
      "korean": "휴업급여",
      "reading": "හියු-ඔප්-කුප්-යො",
      "meaning": "තාවකාලික බෙලහීනතාවයකදී ලැබෙන ප්‍රතිලාභ"
    },
    {
      "korean": "장해보상금",
      "reading": "ජං-හැ-පෝ-සං-කුම්",
      "meaning": "ආබාධිත හානි පූර්විණ වන්දිය"
    },
    {
      "korean": "근로 복지공단",
      "reading": "කුන්-රෝ පෝක්-ජි-කෝං-තන්",
      "meaning": "කම්කරු සුභසාධන සංස්ථාව"
    },
    {
      "korean": "요양급여",
      "reading": "යෝ-යඅං-කුප්-යො",
      "meaning": "වෛද්‍ය සේවා ප්‍රතිලාභ"
    },
    {
      "korean": "작성하다",
      "reading": "ජක්-සොං-හ-ත",
      "meaning": "පුරවනවා/සකස්කරනවා"
    },
    {
      "korean": "수재지",
      "reading": "සු-ජැ-ජි",
      "meaning": "පිහිටීම"
    },
    {
      "korean": "한부씩",
      "reading": "හන්-පු-ස්සික්",
      "meaning": "එකින්එක"
    },
    {
      "korean": "제출하다",
      "reading": "ජෙ-ඡුල්-හ-ත",
      "meaning": "යොමු කරනවා/තේරුම්කර දෙනවා"
    },
    {
      "korean": "의한",
      "reading": "උයි-හන්",
      "meaning": "මගින ්"
    },
    {
      "korean": "재해여부",
      "reading": "ජැ-හැ-යො-පු",
      "meaning": "ව්‍යසන තත්වයක්ද යනවග"
    },
    {
      "korean": "명확한",
      "reading": "මයොං-හවාක්-හන්",
      "meaning": "පැහැදිලි/පැහැදිලිව සකස් කල"
    },
    {
      "korean": "나오지만",
      "reading": "න-ඕ-ජි-මන්",
      "meaning": "එළියට ආව නමුත්"
    },
    {
      "korean": "소요되다",
      "reading": "සෝ-යෝ-තවේ-ත",
      "meaning": "ගන්නවා"
    },
    {
      "korean": "업무상",
      "reading": "ඔප්-මු-සං",
      "meaning": "ව්‍යාපාරය"
    },
    {
      "korean": "근거",
      "reading": "කුන්-කො",
      "meaning": "සාක්ෂිය/වගකීම"
    },
    {
      "korean": "시기",
      "reading": "සි-කි",
      "meaning": "කාලය/මොහොත"
    },
    {
      "korean": "납부",
      "reading": "නප්-පු",
      "meaning": "ගෙවනවා"
    },
    {
      "korean": "지급",
      "reading": "ජි-කුප්",
      "meaning": "ගෙවීම්(මුදල්)"
    },
    {
      "korean": "사유",
      "reading": "ස-යු",
      "meaning": "හේතූව"
    },
    {
      "korean": "퇴직금",
      "reading": "තවේ-ජික්-කුම්",
      "meaning": "සමතිරික්ත ගෙවීම්"
    },
    {
      "korean": "따른",
      "reading": "ත්ත-රුන්",
      "meaning": "මතූ සඳහන්"
    },
    {
      "korean": "완화",
      "reading": "වඅන්-හවා",
      "meaning": "ලිහිල් කිරීම"
    },
    {
      "korean": "고용법",
      "reading": "කෝ-යෝං-පොප්",
      "meaning": "සේවා නියුක්ති නීතිය"
    },
    {
      "korean": "동법",
      "reading": "තෝං-පොප්",
      "meaning": "එම නීතියම"
    },
    {
      "korean": "시행령",
      "reading": "සි-හැං-රයොං",
      "meaning": "බලාත්මක කිරීමේ නියෙඟය"
    },
    {
      "korean": "사업주",
      "reading": "ස-ඔප්-ජු",
      "meaning": "සේවා යෙ`ජකයා/හාම්පුතා"
    },
    {
      "korean": "효력",
      "reading": "හයෝ-රයොක්",
      "meaning": "වලංගූභාවය"
    },
    {
      "korean": "적립",
      "reading": "ජොක්-රිප්",
      "meaning": "එකතූවෙනවා/ක්‍රමයෙන් වැඩ්වෙනවා"
    },
    {
      "korean": "이탈",
      "reading": "ඉ-තල්",
      "meaning": "ඉවත්වීම/අත්හැරීම"
    },
    {
      "korean": "근무한",
      "reading": "කුන්-මු-හන්",
      "meaning": "වැඩකිරීම"
    },
    {
      "korean": "제외",
      "reading": "ජෙ-වේ",
      "meaning": "බැහැර කිරීම/බැහැර කරනවා"
    },
    {
      "korean": "귀국",
      "reading": "කවී-කුක්",
      "meaning": "ආපසු යෑම(තම රටට)"
    },
    {
      "korean": "항공비",
      "reading": "හං-කෝං-පි",
      "meaning": "ගූවන් ටිකට්පත් ගාස්තූව"
    },
    {
      "korean": "일시금",
      "reading": "ඉල්-සි-කුම්",
      "meaning": "එකවර දෙන මුදල"
    },
    {
      "korean": "자진",
      "reading": "ජ-ජින්",
      "meaning": "කැමැත්ත"
    },
    {
      "korean": "강제",
      "reading": "කං-ජෙ",
      "meaning": "බලකිරීම/බලහත්කාරය"
    },
    {
      "korean": "퇴거",
      "reading": "තවේ-කො",
      "meaning": "විශ්‍රාම ගැනීම"
    },
    {
      "korean": "환전",
      "reading": "හවාන්-ජොන්",
      "meaning": "හුවමාරුව"
    },
    {
      "korean": "비용",
      "reading": "පි-යෝං",
      "meaning": "වියදම/ගාස්තූව"
    },
    {
      "korean": "보름",
      "reading": "පෝ-රුම්",
      "meaning": "සම්පූ්විණයි"
    },
    {
      "korean": "체불",
      "reading": "ඡෙ-පුල්",
      "meaning": "හර කරනවා/ගෙවිය යුතූ ණය/ප්‍රමාද වූ ගෙවීම්"
    },
    {
      "korean": "보증",
      "reading": "පෝ-ජුං",
      "meaning": "වගකීම/වන්දිය"
    },
    {
      "korean": "건강보험",
      "reading": "කොන්-කං-පෝ-හොම්",
      "meaning": "සෞඛ්‍ය රක්ෂණය"
    },
    {
      "korean": "귀국 비용 보험",
      "reading": "කවී-කුක් පි-යෝං පෝ-හොම්",
      "meaning": "ආපසු යෑමේ වියදම් රක්ෂණය"
    },
    {
      "korean": "출국 만기 보험",
      "reading": "ඡුල්-කුක් මන්-කි පෝ-හොම්",
      "meaning": "පිටවීම සහතික කිරීමේ රක්ෂණය"
    },
    {
      "korean": "임금체불 보증",
      "reading": "ඉම්-කුම්-ඡෙ-පුල් පෝ-ජුං",
      "meaning": "වැටුප සහතික කිරීමේ රක්ෂණය"
    },
    {
      "korean": "실업",
      "reading": "සිල්-ඔප්",
      "meaning": "සේවා වියුක්තිය/විරැකියාව"
    },
    {
      "korean": "촉진하다",
      "reading": "ඡෝක්-ජින්-හ-ත",
      "meaning": "පහසුකම් සලසනවා"
    },
    {
      "korean": "재취업",
      "reading": "ජැ-ඡවී-ඔප්",
      "meaning": "නැවත සේවයේ පිහිටුවනවා"
    },
    {
      "korean": "요양",
      "reading": "යෝ-යඅං",
      "meaning": "රකිනවා/බලාගන්නවා"
    },
    {
      "korean": "재활",
      "reading": "ජැ-හවාල්",
      "meaning": "පුනරුත්ථාපනය"
    },
    {
      "korean": "진단",
      "reading": "ජින්-තන්",
      "meaning": "රෙඟ විනිශ්චය/හෙුතූ නීර්විණය"
    },
    {
      "korean": "보건",
      "reading": "පෝ-කොන්",
      "meaning": "සෞඛ්‍ය"
    },
    {
      "korean": "증진",
      "reading": "ජුං-ජින්",
      "meaning": "වැඩ් කිරීම/වැඩ් කරනවා"
    },
    {
      "korean": "노령",
      "reading": "නෝ-රයොං",
      "meaning": "මහලුවිය"
    },
    {
      "korean": "장애",
      "reading": "ජං-ඇ",
      "meaning": "බාධකය/අවහිරය"
    },
    {
      "korean": "소득",
      "reading": "සෝ-තුක්",
      "meaning": "ආදායම/වැටුප"
    }
  ]
}