{
  "lesson_id": "LESSON-51",
  "category_en": "Employment System",
  "category_si": "රැකියා පද්ධතිය (EPS)",
  "words": [
    {
      "korean": "불량품",
      "reading": "පුල්-රයාං-පුම්",
      "meaning": "බාල බඩු"
    },
    {
      "korean": "개손하다",
      "reading": "කැ-සෝන්-හ-ත",
      "meaning": "අඩ්කරනවා"
    },
    {
      "korean": "환경",
      "reading": "හවාන්-කයොං",
      "meaning": "පරිසරය"
    },
    {
      "korean": "골고루",
      "reading": "කෝල්-කෝ-රු",
      "meaning": "එක සමානව/හැම ලෙසකින්ම"
    },
    {
      "korean": "청결",
      "reading": "ඡොං-කයොල්",
      "meaning": "පිරිසිදුකම"
    },
    {
      "korean": "살펴보",
      "reading": "සල්-පයො-පෝ",
      "meaning": "පරීක්ෂා කරනවා/බැල්ම දානවා"
    },
    {
      "korean": "일시",
      "reading": "ඉල්-සි",
      "meaning": "දිනය/නැවතිල්ල/විරාමය"
    },
    {
      "korean": "목",
      "reading": "මෝක්",
      "meaning": "බෙල්ල/උගූර"
    },
    {
      "korean": "대강당",
      "reading": "තැ-කං-තං",
      "meaning": "ශ්‍රවණාගාරය"
    },
    {
      "korean": "막다",
      "reading": "මක්-ත",
      "meaning": "අවහිර කරනවා/බාධා කරනවා"
    },
    {
      "korean": "작성하다",
      "reading": "ජක්-සොං-හ-ත",
      "meaning": "පුරවනවා/සකස්කරනවා"
    },
    {
      "korean": "고용허가제",
      "reading": "කෝ-යෝං-හො-ක-ජෙ",
      "meaning": "රැකියා අයදුම්පත් ක්‍රමය ෑපචකදහපැබඑ ඡැරපසඑ ීහිඑැප"
    },
    {
      "korean": "취업기간",
      "reading": "ඡවී-ඔප්-කි-කන්",
      "meaning": "සේවා නියුක්ති කාලය"
    },
    {
      "korean": "재계약",
      "reading": "ජැ-කයෙ-යඅක්",
      "meaning": "අΩත් කල කොන්තරාත්තූව"
    },
    {
      "korean": "최대",
      "reading": "ඡවේ-තැ",
      "meaning": "උපරිමය/උපරිම"
    },
    {
      "korean": "사람을",
      "reading": "ස-රම්-උල්",
      "meaning": "뽑다 මිනිසුන් කූළියට ගන්නවා"
    },
    {
      "korean": "서비스업",
      "reading": "සො-පි-සු-ඔප්",
      "meaning": "සේවා අංශය"
    },
    {
      "korean": "축산업",
      "reading": "ඡුක්-සන්-ඔප්",
      "meaning": "පශූ සම්පත් හා කිරි ආශ්‍රිත කර්විමාන්ත"
    },
    {
      "korean": "쪽",
      "reading": "ජ්ජෝක්",
      "meaning": "පැත්ත"
    },
    {
      "korean": "대해",
      "reading": "තැ-හැ",
      "meaning": "ගැන"
    },
    {
      "korean": "담당",
      "reading": "තම්-තං",
      "meaning": "භාරකාරයා"
    },
    {
      "korean": "계약",
      "reading": "කයෙ-යඅක්",
      "meaning": "කොන්තරාත්තූව/ගිවිසුම"
    },
    {
      "korean": "자새히",
      "reading": "ජ-සැ-හි",
      "meaning": "තොරතූරු/යමකට අයත් සියල්ල"
    },
    {
      "korean": "기출물제",
      "reading": "කි-ඡුල්-මුල්-ජෙ",
      "meaning": "පසුගිය ප්‍රශ්න පත්‍රවල අඩංගූ ප්‍රශ්න"
    },
    {
      "korean": "각각",
      "reading": "කක්-කක්",
      "meaning": "එක් එක්"
    },
    {
      "korean": "나와(나오다)",
      "reading": "න-වඅ(-න-ඕ-ත)",
      "meaning": "එළියට එනවා"
    },
    {
      "korean": "저음",
      "reading": "ජො-උම්",
      "meaning": "ලකූණු/තිත"
    },
    {
      "korean": "만점",
      "reading": "මන්-ජොම්",
      "meaning": "පූර්විණ පරිමානය"
    },
    {
      "korean": "기준으로",
      "reading": "කි-ජුන්-උ-රෝ",
      "meaning": "සම්මතයට අනුව"
    },
    {
      "korean": "넘다",
      "reading": "නොම්-ත",
      "meaning": "ඉක්මවා යනවා"
    },
    {
      "korean": "자격이",
      "reading": "ජ-කයොක්-ඉ",
      "meaning": "주어지다 සුදුසුකම්ලබනවා"
    },
    {
      "korean": "공지가",
      "reading": "කෝං-ජි-ක",
      "meaning": "나다 නිවේදනයක් නිකූත් කරනවා"
    },
    {
      "korean": "수험료",
      "reading": "සු-හොම්-රයෝ",
      "meaning": "පන්ති ගාස්තූ"
    },
    {
      "korean": "수험표",
      "reading": "සු-හොම්-පයෝ",
      "meaning": "විභාග ප්‍රවේශ පත්‍රය"
    },
    {
      "korean": "접수증",
      "reading": "ජොප්-සු-ජුං",
      "meaning": "අයදුම්කරීමේ සහතිකය හො රිසිට්පත"
    },
    {
      "korean": "증명사진",
      "reading": "ජුං-මයොං-ස-ජින්",
      "meaning": "අයදුම්කරුගේ ඡායාරූපය"
    },
    {
      "korean": "성적표",
      "reading": "සොං-ජොක්-පයෝ",
      "meaning": "ප්‍රථරිපල සටහන"
    },
    {
      "korean": "합격하다",
      "reading": "හප්-කයොක්-හ-ත",
      "meaning": "සමත් වෙනවා"
    },
    {
      "korean": "불합격하다",
      "reading": "පුල්-හප්-කයොක්-හ-ත",
      "meaning": "අසමත් වෙනවා"
    },
    {
      "korean": "점수",
      "reading": "ජොම්-සු",
      "meaning": "ලකූණු"
    },
    {
      "korean": "생각보다",
      "reading": "සැං-කක්-පෝ-ත",
      "meaning": "හිතනවට වඩා"
    },
    {
      "korean": "성명",
      "reading": "සොං-මයොං",
      "meaning": "නම"
    },
    {
      "korean": "생년월일",
      "reading": "සැං-නයොන්-වොල්-ඉල්",
      "meaning": "උපන්දිනය"
    },
    {
      "korean": "성별",
      "reading": "සොං-පයොල්",
      "meaning": "ලිංග භේදය/ස්තී ්‍ර පුරුෂ භාවය"
    },
    {
      "korean": "남성",
      "reading": "නම්-සොං",
      "meaning": "පුරුෂ"
    },
    {
      "korean": "여성",
      "reading": "යො-සොං",
      "meaning": "ස්ත්‍ර ී"
    },
    {
      "korean": "내동창고업",
      "reading": "නැ-තෝං-චං-කෝ-ඔප්",
      "meaning": "ශීතගබඩා අංශය"
    },
    {
      "korean": "재생용",
      "reading": "ජැ-සැං-යෝං",
      "meaning": "නැවත නිෂ්පාදනය/ප්‍රජනනය"
    },
    {
      "korean": "재료수집",
      "reading": "ජැ-රයෝ-සු-ජිප්",
      "meaning": "ද්‍රව්‍ය එකතූකිරීම"
    },
    {
      "korean": "응시번호",
      "reading": "උං-සි-පොන්-හෝ",
      "meaning": "අයදුම්පත් අංකය"
    },
    {
      "korean": "일시",
      "reading": "ඉල්-සි",
      "meaning": "දිනය/නැවතිල්ල/විරාමය"
    },
    {
      "korean": "시험장",
      "reading": "සි-හොම්-ජං",
      "meaning": "විභාග මධ්‍යස්ථානය"
    },
    {
      "korean": "신문공고",
      "reading": "සින්-මුන්-කෝං-කෝ",
      "meaning": "පුවත්පත් නිවේදනය"
    },
    {
      "korean": "창고하다",
      "reading": "චං-කෝ-හ-ත",
      "meaning": "සම්බන්ධ කරනවා"
    },
    {
      "korean": "내국인",
      "reading": "නැ-කුක්-ඉන්",
      "meaning": "දේශීය(කොරියානු)"
    },
    {
      "korean": "구하다",
      "reading": "කු-හ-ත",
      "meaning": "සොයනවා/ඉතිරි කරනවා"
    },
    {
      "korean": "인력난",
      "reading": "ඉන්-රයොක්-නන්",
      "meaning": "මිනිස්බල හිÛය"
    },
    {
      "korean": "갺다",
      "reading": "කයාක්-ත",
      "meaning": "අත්දැකීම් ඇති/පළපුරුදු"
    },
    {
      "korean": "사업장",
      "reading": "ස-ඔප්-ජං",
      "meaning": "ව්‍යාපාරික ස්ථානය"
    },
    {
      "korean": "일정한",
      "reading": "ඉල්-ජොං-හන්",
      "meaning": "ස්ථරිර/නිසැක"
    },
    {
      "korean": "요건",
      "reading": "යෝ-කොන්",
      "meaning": "අවශ්‍යතා/කළමනා"
    },
    {
      "korean": "합법적으로",
      "reading": "හප්-පොප්-ජොක්-උ-රෝ",
      "meaning": "නීත්‍යානුකූලව"
    },
    {
      "korean": "고용하",
      "reading": "කෝ-යෝං-හ",
      "meaning": "සේවයේ යොදවනවා/රැකියාවක් කරන්නට"
    },
    {
      "korean": "있도록",
      "reading": "ඉස්-තෝ-රෝක්",
      "meaning": "තියන්නට/ඉන්නට"
    },
    {
      "korean": "허가해주",
      "reading": "හො-ක-හැ-ජු",
      "meaning": "ඉඩ හරිනවා/අවසර දෙනවා"
    },
    {
      "korean": "제도",
      "reading": "ජෙ-තෝ",
      "meaning": "ආයතනය/සංස්ථාව"
    },
    {
      "korean": "외국인근로자의 고용등에 관한법률",
      "reading": "වේ-කුක්-ඉන්-කුන්-රෝ-ජ-උයි කෝ-යෝං-තුං-එ කවාන්-හන්-පොප්-රියුල්",
      "meaning": "ඔයැ ්ජඑ දෙ ඔයැ ෑපචකදහපැබඑ දෙ ඵසටර්බඑ උදරනැර"
    },
    {
      "korean": "이하 외고법",
      "reading": "ඉ-හ වේ-කෝ-පොප්",
      "meaning": "පහත සඳහන් විදේශීය නීතිය"
    },
    {
      "korean": "절차",
      "reading": "ජොල්-ච",
      "meaning": "ක්‍රියාපිළිවෙල"
    },
    {
      "korean": "구직자",
      "reading": "කු-ජික්-ජ",
      "meaning": "රැකියාවක් සොයන්නා"
    },
    {
      "korean": "명부",
      "reading": "මයොං-පු",
      "meaning": "ලැයිස්තූව"
    },
    {
      "korean": "작성",
      "reading": "ජක්-සොං",
      "meaning": "සකස් කිරීම"
    },
    {
      "korean": "송부",
      "reading": "සෝං-පු",
      "meaning": "වැඩය"
    },
    {
      "korean": "표준근로계약",
      "reading": "පයෝ-ජුන්-කුන්-රෝ-කයෙ-යඅක්",
      "meaning": "සම්මත රැකියා ගිවිසුම"
    },
    {
      "korean": "체결",
      "reading": "ඡෙ-කයොල්",
      "meaning": "තීරණය/සිද්ධාන්තය"
    },
    {
      "korean": "사전취업교육",
      "reading": "ස-ජොන්-ඡවී-ඔප්-කයෝ-යුක්",
      "meaning": "මූලික රැකියා පුහුණුව"
    },
    {
      "korean": "입국",
      "reading": "ඉප්-කුක්",
      "meaning": "ඇතූල්වීම"
    },
    {
      "korean": "사업장배치",
      "reading": "ස-ඔප්-ජං-පැ-ඡි",
      "meaning": "රැකියා ස්ථානයට අනුයුක්ත කිරීම"
    },
    {
      "korean": "도입",
      "reading": "තෝ-ඉප්",
      "meaning": "හැඳින්වීම"
    },
    {
      "korean": "자격별",
      "reading": "ජ-කයොක්-පයොල්",
      "meaning": "සුදුසුකම් මගින්"
    },
    {
      "korean": "업종별",
      "reading": "ඔප්-ජෝං-පයොල්",
      "meaning": "කර්විමාන්තයට අනුව"
    },
    {
      "korean": "배부",
      "reading": "පැ-පු",
      "meaning": "බෙදාහැරීම"
    },
    {
      "korean": "구분",
      "reading": "කු-පුන්",
      "meaning": "කොටස/තේරීම"
    },
    {
      "korean": "인원",
      "reading": "ඉන්-වොන්",
      "meaning": "ජනගහණය"
    },
    {
      "korean": "도포",
      "reading": "තෝ-පෝ",
      "meaning": "ඉල්ලුම් කරනවා/ආලේප කරනවා"
    },
    {
      "korean": "재입국",
      "reading": "ජැ-ඉප්-කුක්",
      "meaning": "නැවත ඇතූල්වීම"
    },
    {
      "korean": "취업자",
      "reading": "ඡවී-ඔප්-ජ",
      "meaning": "කම්කරුවා/සේවකයා"
    }
  ]
}