{
  "lesson_id": "LESSON-49",
  "category_en": "Protective Gear",
  "category_si": "ආරක්ෂිත උපකරණ",
  "words": [
    {
      "korean": "움켜쥔다",
      "reading": "උම්-කයො-ජවීන්-ත",
      "meaning": "ඩැහැගන්නවා"
    },
    {
      "korean": "접근",
      "reading": "ජොප්-කුන්",
      "meaning": "ඇතූල්වීම/පිවිසුම"
    },
    {
      "korean": "소화하다",
      "reading": "සෝ-හවා-හ-ත",
      "meaning": "නිවනවා(ගින්නක්)/දිරවනවා(කෑම)/ඉවසනවා"
    },
    {
      "korean": "불씨가",
      "reading": "පුල්-ස්සි-ක",
      "meaning": "ගිනි/ගින්දර"
    },
    {
      "korean": "남아았다",
      "reading": "නම්-අ-අස්-ත",
      "meaning": "සුන්බුන්/ඉතිරි වී ඇතිදේ"
    },
    {
      "korean": "앞쪽",
      "reading": "අප්-ජ්ජෝක්",
      "meaning": "ඉදිරිපස"
    },
    {
      "korean": "충분히",
      "reading": "ඡුං-පුන්-හි",
      "meaning": "සෑහෙනවා/ඇති තරම්"
    },
    {
      "korean": "소화기",
      "reading": "සෝ-හවා-කි",
      "meaning": "ගිනි නිවනය ත්‍සරු ෑංඑසබටමසියැර"
    },
    {
      "korean": "충전하다",
      "reading": "ඡුං-ජොන්-හ-ත",
      "meaning": "චාර්විජ් කරනවා/රීචාර්විජ් කරනවා"
    },
    {
      "korean": "연습",
      "reading": "යොන්-සුප්",
      "meaning": "අභ්‍යාස"
    },
    {
      "korean": "작동",
      "reading": "ජක්-තෝං",
      "meaning": "ක්‍රියාකරනවා"
    },
    {
      "korean": "모양",
      "reading": "මෝ-යඅං",
      "meaning": "හැඩය/ආකාරය"
    },
    {
      "korean": "구부릴",
      "reading": "කු-පු-රිල්",
      "meaning": "නමනවා"
    },
    {
      "korean": "찍어내다",
      "reading": "ජ්ජික්-ඔ-නැ-ත",
      "meaning": "ඇදදමනවා/මිරිකනවා"
    },
    {
      "korean": "위해서",
      "reading": "වී-හැ-සො",
      "meaning": "සඳහා"
    },
    {
      "korean": "환기",
      "reading": "හවාන්-කි",
      "meaning": "සංවාතනය"
    },
    {
      "korean": "쉬워",
      "reading": "සවී-වො",
      "meaning": "ලේසි"
    },
    {
      "korean": "종종",
      "reading": "ජෝං-ජෝං",
      "meaning": "බොහෙද්‍විට/නිතර"
    },
    {
      "korean": "당하다",
      "reading": "තං-හ-ත",
      "meaning": "හමුවෙනවා/හරියනවා"
    },
    {
      "korean": "내용으로",
      "reading": "නැ-යෝං-උ-රෝ",
      "meaning": "අඩංගූදේ අනුව"
    },
    {
      "korean": "신고",
      "reading": "සින්-කෝ",
      "meaning": "වාර්විථාව/ප්‍රකාශනය"
    },
    {
      "korean": "어려워진다",
      "reading": "ඔ-රයො-වො-ජින්-ත",
      "meaning": "අමාරු වෙනවා"
    },
    {
      "korean": "경고하다",
      "reading": "කයොං-කෝ-හ-ත",
      "meaning": "අනතූරු අÛවනවා"
    },
    {
      "korean": "보호구",
      "reading": "පෝ-හෝ-කු",
      "meaning": "ී්ෙැඑහ ඨැ්ර"
    },
    {
      "korean": "관리자",
      "reading": "කවාන්-රි-ජ",
      "meaning": "කළමණාකාරතූමා/අධ්‍යකෂතූමා"
    },
    {
      "korean": "착용하다",
      "reading": "චක්-යෝං-හ-ත",
      "meaning": "අඳිනවා/පළඳිනවා"
    },
    {
      "korean": "안전모",
      "reading": "අන්-ජොන්-මෝ",
      "meaning": "ආරක්ෂිත හිස්වැසුම"
    },
    {
      "korean": "끈",
      "reading": "ක්කුන්",
      "meaning": "ලණුව/රැහැන"
    },
    {
      "korean": "안전화",
      "reading": "අන්-ජොන්-හවා",
      "meaning": "ආරක්ෂිත සපත්තූ"
    },
    {
      "korean": "깜빡하다",
      "reading": "ක්කම්-ප්පක්-හ-ත",
      "meaning": "අමතක කරනවා/අමතක වෙනවා"
    },
    {
      "korean": "갈아신다",
      "reading": "කල්-අ-සින්-ත",
      "meaning": "සපත්තූ මාරුකරනවා"
    },
    {
      "korean": "보호복",
      "reading": "පෝ-හෝ-පෝක්",
      "meaning": "ී්ෙැඑහ ජකදඑයිරැී්ෙැඑහ ජදඩැර්කක"
    },
    {
      "korean": "보안면",
      "reading": "පෝ-අන්-මයොන්",
      "meaning": "ී්ෙැඑහ ප්ින"
    },
    {
      "korean": "용접면",
      "reading": "යෝං-ජොප්-මයොන්",
      "meaning": "ී්ෙැඑහ ඇකාසබට යැකපැඑ"
    },
    {
      "korean": "보안경",
      "reading": "පෝ-අන්-කයොං",
      "meaning": "ී්ෙැඑහ ටදටටකැි"
    },
    {
      "korean": "마스크",
      "reading": "ම-සු-කු",
      "meaning": "ෘමිඑරැඨ්ි ප්ින"
    },
    {
      "korean": "귀마개",
      "reading": "කවී-ම-කැ",
      "meaning": "ී්ෙැඑහ ැ්ර චකමට"
    },
    {
      "korean": "귀덮개",
      "reading": "කවී-තොප්-කැ",
      "meaning": "ී්ෙැඑහ ැ්ර පමෛි"
    },
    {
      "korean": "안전대",
      "reading": "අන්-ජොන්-තැ",
      "meaning": "ී්ෙැඑහ ය්රබැිි"
    },
    {
      "korean": "목장갑",
      "reading": "මෝක්-ජං-කප්",
      "meaning": "ී්ෙැඑහ ටකදඩැි"
    },
    {
      "korean": "안전장갑",
      "reading": "අන්-ජොන්-ජං-කප්",
      "meaning": "ඍමඉඉැර ජද්එැා ි්ෙැඑහ ටකදඩැි"
    },
    {
      "korean": "안전장화",
      "reading": "අන්-ජොන්-ජං-හවා",
      "meaning": "ී්ෙැඑහ ඉදදඑි"
    },
    {
      "korean": "생길",
      "reading": "සැං-කිල්",
      "meaning": "පහල වෙනවා/පෙනීමට එනවා"
    },
    {
      "korean": "황상",
      "reading": "හවාං-සං",
      "meaning": "දැවීම/පිළිස්සීම"
    },
    {
      "korean": "끼다",
      "reading": "ක්කි-ත",
      "meaning": "ඇඥලා බලනවා(ඇඳුම් ආදිය) ඡමඑ දබ"
    },
    {
      "korean": "감기",
      "reading": "කම්-කි",
      "meaning": "සෙම්ප්‍රතිශ්‍යයාව/සිසිල/ශීත"
    },
    {
      "korean": "빼다",
      "reading": "ප්පැ-ත",
      "meaning": "අඩුකරනවා/ඇද දමනවා"
    },
    {
      "korean": "파편",
      "reading": "ප-පයොන්",
      "meaning": "කැඩුණු කැබැල්ල/පැළීම"
    },
    {
      "korean": "튀다",
      "reading": "තවී-ත",
      "meaning": "ඉහිනවා/විහිදෙනවා"
    },
    {
      "korean": "부딪하다",
      "reading": "පු-තිජ්-හ-ත",
      "meaning": "ගැටෙනවා"
    },
    {
      "korean": "충돌하다",
      "reading": "ඡුං-තෝල්-හ-ත",
      "meaning": "හැප්පෙනවා"
    },
    {
      "korean": "넘어지다",
      "reading": "නොම්-ඔ-ජි-ත",
      "meaning": "වැටෙනවා(යමකින්)"
    },
    {
      "korean": "미끄러지다",
      "reading": "මි-ක්කු-රො-ජි-ත",
      "meaning": "ලිිස්සනවා"
    },
    {
      "korean": "떨어지다",
      "reading": "ත්තොල්-ඔ-ජි-ත",
      "meaning": "උසකින් වැටෙනවා"
    },
    {
      "korean": "추락하다",
      "reading": "ඡු-රක්-හ-ත",
      "meaning": "උස් තැනකින් වැටෙනවා"
    },
    {
      "korean": "구덩이에 빠지다",
      "reading": "කු-තොං-ඉ-එ ප්ප-ජි-ත",
      "meaning": "වලකට වැටෙනවා"
    },
    {
      "korean": "파편이 튀다",
      "reading": "ප-පයොන්-ඉ තවී-ත",
      "meaning": "කැඩුණු කැබලි විසිවෙනවා"
    },
    {
      "korean": "기계 감기다",
      "reading": "කි-කයෙ කම්-කි-ත",
      "meaning": "යන්ත්‍රයකට අහුවෙනවා(අත/ඇÛිලි)"
    },
    {
      "korean": "감전되다",
      "reading": "කම්-ජොන්-තවේ-ත",
      "meaning": "විදුලි සැර වදිනවා"
    },
    {
      "korean": "가스가 새다",
      "reading": "ක-සු-ක සැ-ත",
      "meaning": "ගෑස් අශ්වාස වෙනවා"
    },
    {
      "korean": "누출되다",
      "reading": "නු-ඡුල්-තවේ-ත",
      "meaning": "ගෑස් ලීක් වෙනවා"
    },
    {
      "korean": "폭발하다",
      "reading": "පෝක්-පල්-හ-ත",
      "meaning": "පිපිරෙනවා"
    },
    {
      "korean": "불이 나다",
      "reading": "පුල්-ඉ න-ත",
      "meaning": "ගිනි ගන්නවා"
    },
    {
      "korean": "원인",
      "reading": "වොන්-ඉන්",
      "meaning": "හේතූව/හේතූපල සම්බන්ධය"
    },
    {
      "korean": "주의",
      "reading": "ජු-උයි",
      "meaning": "අවධානය/දැනුම් දෙනවා"
    },
    {
      "korean": "맸다",
      "reading": "මැස්-ත",
      "meaning": "සොයා දැනගන්නවා"
    },
    {
      "korean": "위험요소",
      "reading": "වී-හොම්-යෝ-සෝ",
      "meaning": "අවදානම් සාධකය"
    },
    {
      "korean": "날아오다",
      "reading": "නල්-අ-ඕ-ත",
      "meaning": "පියාඹනවා/ඉගිලෙනවා"
    },
    {
      "korean": "물",
      "reading": "මුල්",
      "meaning": "වතූර"
    },
    {
      "korean": "빛",
      "reading": "පිත්",
      "meaning": "ආලෙ`කය/දිස්නය"
    },
    {
      "korean": "호흡기",
      "reading": "හෝ-හුප්-කි",
      "meaning": "ශ්වසනය"
    },
    {
      "korean": "분진",
      "reading": "පුන්-ජින්",
      "meaning": "¥විලි"
    },
    {
      "korean": "화학물질",
      "reading": "හවා-හක්-මුල්-ජිල්",
      "meaning": "රසායනික ද්‍රව්‍යය"
    },
    {
      "korean": "진동",
      "reading": "ජින්-තෝං",
      "meaning": "දෙදරීම/කම්පනය"
    },
    {
      "korean": "방사선",
      "reading": "පං-ස-සොන්",
      "meaning": "විකිරණ"
    },
    {
      "korean": "떨어짐",
      "reading": "ත්තොල්-ඔ-ජිම්",
      "meaning": "වැටීම"
    },
    {
      "korean": "소음",
      "reading": "සෝ-උම්",
      "meaning": "ඝෙ`ෂාව/ශබ්දය"
    },
    {
      "korean": "안면",
      "reading": "අන්-මයොන්",
      "meaning": "මුහුණ/වෙස් මුහුණ"
    },
    {
      "korean": "중량물",
      "reading": "ජුං-රයාං-මුල්",
      "meaning": "එසවීම"
    },
    {
      "korean": "날카로운",
      "reading": "නල්-ක-රෝ-උන්",
      "meaning": "දක්ෂ/මුවහත්"
    },
    {
      "korean": "산업안전보건법",
      "reading": "සන්-ඔප්-අන්-ජොන්-පෝ-කොන්-පොප්",
      "meaning": "ෂබාමිඑරස්ක ී්ෙැඑහ ්බා ්‍යැ්කඑය ්ජඑ"
    },
    {
      "korean": "정하다",
      "reading": "ජොං-හ-ත",
      "meaning": "තීරණය කරනවා/තෙ`රනවා"
    },
    {
      "korean": "플러그",
      "reading": "පුල්-රො-කු",
      "meaning": "පේනුව ඡකමට"
    },
    {
      "korean": "심하다",
      "reading": "සිම්-හ-ත",
      "meaning": "කටුක/මෘදු නොවූ"
    },
    {
      "korean": "그러므로",
      "reading": "කු-රො-මු-රෝ",
      "meaning": "ඉතින්/එතකොට"
    },
    {
      "korean": "반드시",
      "reading": "පන්-තු-සි",
      "meaning": "අනිවාර්වි්‍යයෙන්ම/සත්තකින්ම"
    },
    {
      "korean": "선반",
      "reading": "සොන්-පන්",
      "meaning": "රාක්කය/රීප්පය"
    }
  ]
}