{
  "lesson_id": "LESSON-48",
  "category_en": "Safety Precautions",
  "category_si": "ආරක්ෂිත පියවර",
  "words": [
    {
      "korean": "응답",
      "reading": "උං-තප්",
      "meaning": "පිළිතූරු"
    },
    {
      "korean": "높았고",
      "reading": "නෝප්-අස්-කෝ",
      "meaning": "ඉහළ"
    },
    {
      "korean": "평상",
      "reading": "පයොං-සං",
      "meaning": "සමතලා/සාමාන්‍යය"
    },
    {
      "korean": "틈틈히하다",
      "reading": "තුම්-තුම්-හි-හ-ත",
      "meaning": "පරීක්ෂා කරනවා"
    },
    {
      "korean": "성공적인",
      "reading": "සොං-කෝං-ජොක්-ඉන්",
      "meaning": "සාර්විථක"
    },
    {
      "korean": "인간",
      "reading": "ඉන්-කන්",
      "meaning": "මනුෂ්‍යයා/මානව වර්විගයා"
    },
    {
      "korean": "존경",
      "reading": "ජෝන්-කයොං",
      "meaning": "ගෞරවය"
    },
    {
      "korean": "제품",
      "reading": "ජෙ-පුම්",
      "meaning": "නිෂ්පාදනය/තනන ලද භාණ්ඩය"
    },
    {
      "korean": "실으면",
      "reading": "සිල්-උ-මයොන්",
      "meaning": "පැටෙව්වා නම්"
    },
    {
      "korean": "운반하다",
      "reading": "උන්-පන්-හ-ත",
      "meaning": "අසුරනවා/ගෙනයනවා/දරනව"
    },
    {
      "korean": "식료품",
      "reading": "සික්-රයෝ-පුම්",
      "meaning": "සිල්ලර බඩු"
    },
    {
      "korean": "매우",
      "reading": "මැ-උ",
      "meaning": "ගොඩක ්"
    },
    {
      "korean": "가공하다",
      "reading": "ක-කෝං-හ-ත",
      "meaning": "ක්‍රියාවලිය/නිපදවනවා"
    },
    {
      "korean": "냉방하다",
      "reading": "නැං-පං-හ-ත",
      "meaning": "වා සකසනය/වායු සමීකරණය"
    },
    {
      "korean": "용도",
      "reading": "යෝං-තෝ",
      "meaning": "භාවිතාව/අරමුණ"
    },
    {
      "korean": "정확한",
      "reading": "ජොං-හවාක්-හන්",
      "meaning": "නිවැරදි/නිරවද්‍ය"
    },
    {
      "korean": "곳으로",
      "reading": "කෝස්-උ-රෝ",
      "meaning": "ස්ථානයට"
    },
    {
      "korean": "서운하다",
      "reading": "සො-උන්-හ-ත",
      "meaning": "කණගාටු වෙනවා"
    },
    {
      "korean": "그동안",
      "reading": "කු-තෝං-අන්",
      "meaning": "අතරතූර කාලය"
    },
    {
      "korean": "잊다",
      "reading": "ඉජ්-ත",
      "meaning": "අමතක කරනවා"
    },
    {
      "korean": "짜증내지",
      "reading": "ජ්ජ-ජුං-නැ-ජි",
      "meaning": "නොරුස්සනවා"
    },
    {
      "korean": "곳에",
      "reading": "කෝස්-එ",
      "meaning": "යම් තැනක"
    },
    {
      "korean": "연락하다",
      "reading": "යොන්-රක්-හ-ත",
      "meaning": "සම්බන්ධය/සන්නිවේදනය"
    },
    {
      "korean": "주의사항",
      "reading": "ජු-උයි-ස-හං",
      "meaning": "කලින් පරිසිසම් වීම"
    },
    {
      "korean": "대처하다",
      "reading": "තැ-ඡො-හ-ත",
      "meaning": "සාර්විථකව හසුුරුවනවා"
    },
    {
      "korean": "재해",
      "reading": "ජැ-හැ",
      "meaning": "ව්‍යසනය"
    },
    {
      "korean": "작업장사고",
      "reading": "ජක්-ඔප්-ජං-ස-කෝ",
      "meaning": "වැඩබිමේදී සිදුවන අනතූරු"
    },
    {
      "korean": "모서리",
      "reading": "මෝ-සො-රි",
      "meaning": "මායිම/දාරය"
    },
    {
      "korean": "맞추다",
      "reading": "මජ්-ඡු-ත",
      "meaning": "වද්දනවා/හේත්තූ කරනවා"
    },
    {
      "korean": "뻔하다",
      "reading": "ප්පොන්-හ-ත",
      "meaning": "පැහැදිලි ලෙස පෙනෙන"
    },
    {
      "korean": "프레스",
      "reading": "පු-රෙ-සු",
      "meaning": "තද කරනවා/ඔබනවා"
    },
    {
      "korean": "무거운",
      "reading": "මු-කො-උන්",
      "meaning": "ඉතා බර වූ/බර"
    },
    {
      "korean": "방심하다",
      "reading": "පං-සිම්-හ-ත",
      "meaning": "නොසැලකිලිවන්ත"
    },
    {
      "korean": "집중하다",
      "reading": "ජිප්-ජුං-හ-ත",
      "meaning": "යොමු කරනවා/සිත එකÛ කරනවා"
    },
    {
      "korean": "딴생각",
      "reading": "ත්තන්-සැං-කක්",
      "meaning": "වෙනත් සිතූවිලි"
    },
    {
      "korean": "놀란",
      "reading": "නෝල්-රන්",
      "meaning": "විමතිය"
    },
    {
      "korean": "프레스",
      "reading": "පු-රෙ-සු",
      "meaning": "기계 හැඩ ගැසීමේ යන්ත්‍රය ත්‍දරපසබට චරුිි"
    },
    {
      "korean": "찍어내다",
      "reading": "ජ්ජික්-ඔ-නැ-ත",
      "meaning": "ඔබ්බවනවා/අච්චු ගහනවා"
    },
    {
      "korean": "선반기계",
      "reading": "සොන්-පන්-කි-කයෙ",
      "meaning": "ලියවන මැෂිම"
    },
    {
      "korean": "갈다",
      "reading": "කල්-ත",
      "meaning": "අΩත් කරනවා/වෙනස් කරනවා"
    },
    {
      "korean": "도려내다",
      "reading": "තෝ-රයො-නැ-ත",
      "meaning": "කපා ඉවත්කරනවා/කපා දමනවා"
    },
    {
      "korean": "파내다",
      "reading": "ප-නැ-ත",
      "meaning": "බොකූ ගහනවා/බොකූ නියනෙන් හාරනවා"
    },
    {
      "korean": "밀링기계",
      "reading": "මිල්-රිං-කි-කයෙ",
      "meaning": "ඇලිකැපීමේ යන්ත්‍රය ඵසකකසබට ප්ජයසබැ"
    },
    {
      "korean": "절단하다",
      "reading": "ජොල්-තන්-හ-ත",
      "meaning": "කැබලි කරනවා/කපනවා"
    },
    {
      "korean": "용접하다",
      "reading": "යෝං-ජොප්-හ-ත",
      "meaning": "පාස්සනවා/පාහනවා"
    },
    {
      "korean": "때",
      "reading": "ත්තැ",
      "meaning": "විට"
    },
    {
      "korean": "철근",
      "reading": "ඡොල්-කුන්",
      "meaning": "යකඩ කූරු ඍැඉැර"
    },
    {
      "korean": "불꽃이튀다",
      "reading": "පුල්-ක්කෝත්-ඉ-තවී-ත",
      "meaning": "ගිණිපුපුරු විහිදෙනවා ඔද ිච්රන"
    },
    {
      "korean": "어떡해",
      "reading": "ඔ-ත්තොක්-හැ",
      "meaning": "කොහොමද කරන්නේ..."
    },
    {
      "korean": "움직이지",
      "reading": "උම්-ජික්-ඉ-ජි",
      "meaning": "ගමන/ක්‍රියාව"
    },
    {
      "korean": "가만히 있다",
      "reading": "ක-මන්-හි ඉස්-ත",
      "meaning": "නිශ්චලව තියනවා/නිශ්චලව ඉන්නවා"
    },
    {
      "korean": "얼음",
      "reading": "ඔල්-උම්",
      "meaning": "අයිස ්"
    },
    {
      "korean": "진정하다",
      "reading": "ජින්-ජොං-හ-ත",
      "meaning": "සන්සුන් වෙනවා"
    },
    {
      "korean": "시키다",
      "reading": "සි-කි-ත",
      "meaning": "හදනවා/හරිගස්සනවා/ගලපනවා/කරනවා/ඇණවුම් කරනවා"
    },
    {
      "korean": "손가락이 잘리다",
      "reading": "සෝන්-ක-රක්-ඉ ජල්-රි-ත",
      "meaning": "ඇÛිල්ල කැපිලා වෙන්වෙනවා"
    },
    {
      "korean": "손가락이 끼이다",
      "reading": "සෝන්-ක-රක්-ඉ ක්කි-ඉ-ත",
      "meaning": "ඇÛිල්ල අහුවෙනවා"
    },
    {
      "korean": "손가락이 베이다",
      "reading": "සෝන්-ක-රක්-ඉ පෙ-ඉ-ත",
      "meaning": "ඇÛිල්ල කැපෙනවා"
    },
    {
      "korean": "손가락이 데다",
      "reading": "සෝන්-ක-රක්-ඉ තෙ-ත",
      "meaning": "ඇÛිල්ල පිච්චේනවා"
    },
    {
      "korean": "발이 깔리다",
      "reading": "පල්-ඉ ක්කල්-රි-ත",
      "meaning": "කකූල අහුවෙනවා"
    },
    {
      "korean": "못에 찔리다",
      "reading": "මෝස්-එ ජ්ජිල්-රි-ත",
      "meaning": "ඇණයක් ඇනෙනවා"
    },
    {
      "korean": "유리가 박히다",
      "reading": "යු-රි-ක පක්-හි-ත",
      "meaning": "වීදුරු කැබැල්ලක් ඇනෙනවා"
    },
    {
      "korean": "화상을 입다",
      "reading": "හවා-සං-උල් ඉප්-ත",
      "meaning": "පිච්චේනවා"
    },
    {
      "korean": "철과상을 입다",
      "reading": "ඡොල්-කවා-සං-උල් ඉප්-ත",
      "meaning": "සීරෙනවා/පැල්ලමක් ඇතිවෙනවා"
    },
    {
      "korean": "가스에 중독되다",
      "reading": "ක-සු-එ ජුං-තෝක්-තවේ-ත",
      "meaning": "ගෑස් අශ්වාස වෙනවා"
    },
    {
      "korean": "앞서",
      "reading": "අප්-සො",
      "meaning": "අපේක්ෂා සහගත"
    },
    {
      "korean": "빠르",
      "reading": "ප්ප-රු",
      "meaning": "වේගවත්"
    },
    {
      "korean": "유리",
      "reading": "යු-රි",
      "meaning": "වීදුරුව"
    },
    {
      "korean": "조각",
      "reading": "ජෝ-කක්",
      "meaning": "කැබැල්ල/තීරුව/ප්‍රතිමාව"
    },
    {
      "korean": "밟다",
      "reading": "පල්-ත",
      "meaning": "පියවර තබනවා/අඩිය තියනවා"
    },
    {
      "korean": "치워(치우다)",
      "reading": "ඡි-වො(-ඡි-උ-ත)",
      "meaning": "ඉවත් කරනවා/පිරිසිදු කරනවා/මකනවා"
    },
    {
      "korean": "붕과사고",
      "reading": "පුං-කවා-ස-කෝ",
      "meaning": "කඩාවැටෙන අනතූරු(ගොඩනැගිලි ආදිය)"
    },
    {
      "korean": "감전사고",
      "reading": "කම්-ජොන්-ස-කෝ",
      "meaning": "විදුලි සැර වැදීමේ අනතූරු"
    },
    {
      "korean": "추락사고",
      "reading": "ඡු-රක්-ස-කෝ",
      "meaning": "වැටීමේ අනතූරු(උසකින්)"
    },
    {
      "korean": "노전사고",
      "reading": "නෝ-ජොන්-ස-කෝ",
      "meaning": "ීයදරඑ ජසරජමසඑ ්ජජසාැබඑ"
    },
    {
      "korean": "낙하사고",
      "reading": "නක්-හ-ස-කෝ",
      "meaning": "වැටීමේ අනතූරු(යමක් ඇÛට)"
    },
    {
      "korean": "폭발사고",
      "reading": "පෝක්-පල්-ස-කෝ",
      "meaning": "පිපිරීමේ අනතූරු"
    },
    {
      "korean": "화재사고",
      "reading": "හවා-ජැ-ස-කෝ",
      "meaning": "ගිනි අනතූරු"
    },
    {
      "korean": "가스누출사고",
      "reading": "ක-සු-නු-ඡුල්-ස-කෝ",
      "meaning": "ගෑස් ලීක් වීමේ අනතූරු"
    },
    {
      "korean": "소화기",
      "reading": "සෝ-හවා-කි",
      "meaning": "ගිනි නිවනය ත්‍සරු ෑංඑසබටමසියැර"
    },
    {
      "korean": "비상벨",
      "reading": "පි-සං-පෙල්",
      "meaning": "හදිසි අනතූරු ඇÛවීමේ සීනුව"
    },
    {
      "korean": "비상구",
      "reading": "පි-සං-කු",
      "meaning": "හදිසි පිටවීම"
    },
    {
      "korean": "안전핀",
      "reading": "අන්-ජොන්-පින්",
      "meaning": "ආරක්ෂක පින්එක"
    },
    {
      "korean": "뽑다",
      "reading": "ප්පෝප්-ත",
      "meaning": "අදිනවා"
    },
    {
      "korean": "호스",
      "reading": "හෝ-සු",
      "meaning": "නලය"
    },
    {
      "korean": "향하다",
      "reading": "හයාං-හ-ත",
      "meaning": "ඇලවෙනවා/ලÛාවෙනවා(යමක් දෙසට)"
    },
    {
      "korean": "손잡",
      "reading": "සෝන්-ජප්",
      "meaning": "හැඬලය/අල්ලුව ්‍ය්බාකැ"
    },
    {
      "korean": "강하게",
      "reading": "කං-හ-කෙ",
      "meaning": "ශක්තිමත්/ස්ථරිර"
    }
  ]
}