{
  "lesson_id": "LESSON-47",
  "category_en": "Inventory Management",
  "category_si": "බඩු තොග පාලනය",
  "words": [
    {
      "korean": "소금",
      "reading": "සෝ-කුම්",
      "meaning": "ලුණු"
    },
    {
      "korean": "생산하다",
      "reading": "සැං-සන්-හ-ත",
      "meaning": "නිෂ්පාදනය කරනවා"
    },
    {
      "korean": "기르다",
      "reading": "කි-රු-ත",
      "meaning": "වර්විධනය කරනවා/ඇතිදැඩ් කරනවා"
    },
    {
      "korean": "농장",
      "reading": "නෝං-ජං",
      "meaning": "ගොවිපළ"
    },
    {
      "korean": "어선",
      "reading": "ඔ-සොන්",
      "meaning": "මාΩ බෙ`ට්ටුව"
    },
    {
      "korean": "바늘",
      "reading": "ප-නුල්",
      "meaning": "ඉදිකටුව"
    },
    {
      "korean": "동내",
      "reading": "තෝං-නැ",
      "meaning": "නගරය/සුΩ නගරය ඔදඅබ"
    },
    {
      "korean": "농가",
      "reading": "නෝං-ක",
      "meaning": "ගොවි ගෙදර"
    },
    {
      "korean": "양망",
      "reading": "යඅං-මං",
      "meaning": "බලාපොරොත්තූව/පියාපත"
    },
    {
      "korean": "위생",
      "reading": "වී-සැං",
      "meaning": "සනීපාරක්ෂාව"
    },
    {
      "korean": "유지하다",
      "reading": "යු-ජි-හ-ත",
      "meaning": "නඩත්තූ කරනවා/පවත්වා ගන්නවා"
    },
    {
      "korean": "주도",
      "reading": "ජු-තෝ",
      "meaning": "මග පෙන්වීම/මුල"
    },
    {
      "korean": "낙지",
      "reading": "නක්-ජි",
      "meaning": "බූවල්ලා"
    },
    {
      "korean": "소를",
      "reading": "සෝ-රුල්",
      "meaning": "길러요 හරක් බලාගන්නවා"
    },
    {
      "korean": "어두운",
      "reading": "ඔ-තු-උන්",
      "meaning": "අඳුරු/අන්ධකාර"
    },
    {
      "korean": "고치다",
      "reading": "කෝ-ඡි-ත",
      "meaning": "හරිගස්සනවා/අΩත්වැඩියා කරනවා"
    },
    {
      "korean": "멀리",
      "reading": "මොල්-රි",
      "meaning": "දුර/දුර බැහැර"
    },
    {
      "korean": "가축",
      "reading": "ක-ඡුක්",
      "meaning": "පශූ සම්පත්/පශූ වර්විගයේ සතූන්"
    },
    {
      "korean": "업무",
      "reading": "ඔප්-මු",
      "meaning": "වැඩය/ව්‍යාපාරය"
    },
    {
      "korean": "관리하다",
      "reading": "කවාන්-රි-හ-ත",
      "meaning": "පාලනය කරනවා/අධීක්ෂණය කරනවා"
    },
    {
      "korean": "실수",
      "reading": "සිල්-සු",
      "meaning": "අත්වැරැද්ද"
    },
    {
      "korean": "창고",
      "reading": "චං-කෝ",
      "meaning": "බඩු ගබඩාව"
    },
    {
      "korean": "제조",
      "reading": "ජෙ-ජෝ",
      "meaning": "නිෂ්පාදනය කරනවා"
    },
    {
      "korean": "칭찬",
      "reading": "ඡිං-චන්",
      "meaning": "අගය කරනවා"
    },
    {
      "korean": "노하우",
      "reading": "නෝ-හ-උ",
      "meaning": "කොහොමද කියලා දැනගන්නවා"
    },
    {
      "korean": "출고하다",
      "reading": "ඡුල්-කෝ-හ-ත",
      "meaning": "මුදාහරිනවා/නිකූත් කරනවා"
    },
    {
      "korean": "상품",
      "reading": "සං-පුම්",
      "meaning": "වෙළඳ බඩු"
    },
    {
      "korean": "물건들",
      "reading": "මුල්-කොන්-තුල්",
      "meaning": "දේවල ්"
    },
    {
      "korean": "재고",
      "reading": "ජැ-කෝ",
      "meaning": "බඩු තොගය"
    },
    {
      "korean": "수고하다",
      "reading": "සු-කෝ-හ-ත",
      "meaning": "උත්සාහයක් කරනවා"
    },
    {
      "korean": "물류창고",
      "reading": "මුල්-රියු-චං-කෝ",
      "meaning": "බඩු ගබඩාව"
    },
    {
      "korean": "냉동창고",
      "reading": "නැං-තෝං-චං-කෝ",
      "meaning": "ශීත ගබඩාව"
    },
    {
      "korean": "컨테이너",
      "reading": "කොන්-තෙ-ඉ-නො",
      "meaning": "කන්ටේනරය"
    },
    {
      "korean": "입고하다",
      "reading": "ඉප්-කෝ-හ-ත",
      "meaning": "සපයා දෙනවා"
    },
    {
      "korean": "보과하다",
      "reading": "පෝ-කවා-හ-ත",
      "meaning": "අහුරනවා/ගබඩා කරනවා"
    },
    {
      "korean": "저장하다",
      "reading": "ජො-ජං-හ-ත",
      "meaning": "ගබඩා කරනවා"
    },
    {
      "korean": "덮개를",
      "reading": "තොප්-කැ-රුල්",
      "meaning": "덮다 ආවරණය කරනවා/වසාලනවා"
    },
    {
      "korean": "온도를",
      "reading": "ඕන්-තෝ-රුල්",
      "meaning": "유지하다 නියමිත උෂ්ණත්වය පවත්වාගන්නවා"
    },
    {
      "korean": "재고를",
      "reading": "ජැ-කෝ-රුල්",
      "meaning": "파악하다 බඩු පරීක්ෂා කරනවා"
    },
    {
      "korean": "강조하다",
      "reading": "කං-ජෝ-හ-ත",
      "meaning": "අවධාරණය කරනවා"
    },
    {
      "korean": "식품",
      "reading": "සික්-පුම්",
      "meaning": "ආහාර ද්‍රව්‍යය"
    },
    {
      "korean": "유지하다",
      "reading": "යු-ජි-හ-ත",
      "meaning": "නඩත්තූ කරනවා/පවත්වා ගන්නවා"
    },
    {
      "korean": "않도록",
      "reading": "අන්-තෝ-රෝක්",
      "meaning": "වළක්වනවා"
    },
    {
      "korean": "끊다",
      "reading": "ක්කුන්-ත",
      "meaning": "කඩනවා/කපනවා"
    },
    {
      "korean": "중요하다",
      "reading": "ජුං-යෝ-හ-ත",
      "meaning": "වැදගත්/සැලකිය යුතූ"
    },
    {
      "korean": "근데",
      "reading": "කුන්-තෙ",
      "meaning": "ඒක නෙමෙයි/ඒ වුනාට"
    },
    {
      "korean": "제대",
      "reading": "ජෙ-තැ",
      "meaning": "නිදහස් කරනවා/වෙනස් කරනවා"
    },
    {
      "korean": "지키다",
      "reading": "ජි-කි-ත",
      "meaning": "ආරක්ෂා කරනවා"
    },
    {
      "korean": "결심",
      "reading": "කයොල්-සිම්",
      "meaning": "අධිෂ්ඨානය/බලාපොරොත්තූව"
    },
    {
      "korean": "실천",
      "reading": "සිල්-ඡොන්",
      "meaning": "ක්‍රියාත්මක කරනවා"
    },
    {
      "korean": "성고",
      "reading": "සොං-කෝ",
      "meaning": "සාර්විථකත්වය"
    },
    {
      "korean": "원목",
      "reading": "වොන්-මෝක්",
      "meaning": "දැව"
    },
    {
      "korean": "어떡하죠",
      "reading": "ඔ-ත්තොක්-හ-ජයෝ",
      "meaning": "මොකක්ද කල යුත්තේ..."
    },
    {
      "korean": "손에",
      "reading": "සෝන්-එ",
      "meaning": "අතින ්"
    },
    {
      "korean": "익직",
      "reading": "ඉක්-ජික්",
      "meaning": "විවෘත"
    },
    {
      "korean": "속상하다",
      "reading": "සෝක්-සං-හ-ත",
      "meaning": "යමෙකූ සමග ඹචිැඑ වෙනවා"
    },
    {
      "korean": "손에익다",
      "reading": "සෝන්-එ-ඉක්-ත",
      "meaning": "භාවිතයට ගන්නවා"
    },
    {
      "korean": "재단",
      "reading": "ජැ-තන්",
      "meaning": "මිනුමකට අනුව කපනවා/පදනම"
    },
    {
      "korean": "원목을 재단하다",
      "reading": "වොන්-මෝක්-උල් ජැ-තන්-හ-ත",
      "meaning": "ලී මැනලා කපනවා"
    },
    {
      "korean": "홈을 파다",
      "reading": "හෝම්-උල් ප-ත",
      "meaning": "දාරයක් හදනවා"
    },
    {
      "korean": "구멍을 뚫다",
      "reading": "කු-මොං-උල් ත්තුල්-ත",
      "meaning": "හිලක් විදිනවා"
    },
    {
      "korean": "연마하다",
      "reading": "යොන්-ම-හ-ත",
      "meaning": "ග්‍රයින්ඩරයෙන් ගානවා"
    },
    {
      "korean": "샌딩하다",
      "reading": "සැන්-තිං-හ-ත",
      "meaning": "ග්‍රයින්ඩරයෙන් ගානවා"
    },
    {
      "korean": "사포질하다",
      "reading": "ස-පෝ-ජිල්-හ-ත",
      "meaning": "වැලි කඩදාසියෙන් මදිනවා"
    },
    {
      "korean": "도장하다",
      "reading": "තෝ-ජං-හ-ත",
      "meaning": "පිරියම් කරනවා"
    },
    {
      "korean": "도색하다",
      "reading": "තෝ-සැක්-හ-ත",
      "meaning": "තීන්ත ගානවා"
    },
    {
      "korean": "줄자",
      "reading": "ජුල්-ජ",
      "meaning": "මිනුම් පටිය"
    },
    {
      "korean": "직각자",
      "reading": "ජික්-කක්-ජ",
      "meaning": "මට්ටම් ලීය"
    },
    {
      "korean": "수평대",
      "reading": "සු-පයොං-තැ",
      "meaning": "ස්ප්‍රිතූ ලෙවල් එක"
    },
    {
      "korean": "일어나다",
      "reading": "ඉල්-ඔ-න-ත",
      "meaning": "අවදි වෙනවා/සිදු වෙනවා"
    },
    {
      "korean": "샌딩",
      "reading": "සැන්-තිං",
      "meaning": "වැලි කඩදාසියෙන් මැදීම"
    },
    {
      "korean": "오래",
      "reading": "ඕ-රැ",
      "meaning": "දිග/බොහෙ`කල්"
    },
    {
      "korean": "걱정하다",
      "reading": "කොක්-ජොං-හ-ත",
      "meaning": "හිරිහැර වෙනවා/දුක්වෙනවා"
    },
    {
      "korean": "아마",
      "reading": "අ-ම",
      "meaning": "සමහර විට/පෙනෙන ලෙසට"
    },
    {
      "korean": "서류",
      "reading": "සො-රියු",
      "meaning": "ලිපි ද්‍රව්‍යය"
    },
    {
      "korean": "맞죠",
      "reading": "මජ්-ජයෝ",
      "meaning": "හරි"
    },
    {
      "korean": "멋졌요",
      "reading": "මොස්-ජයොස්-යෝ",
      "meaning": "එය නියමයි"
    },
    {
      "korean": "미리",
      "reading": "මි-රි",
      "meaning": "දැනටමත්/මෙලහකටත්"
    },
    {
      "korean": "원목",
      "reading": "වොන්-මෝක්",
      "meaning": "දැව"
    },
    {
      "korean": "탁자",
      "reading": "තක්-ජ",
      "meaning": "මේසය"
    },
    {
      "korean": "사포질",
      "reading": "ස-පෝ-ජිල්",
      "meaning": "වැලි කඩදාසිය"
    },
    {
      "korean": "매끄럽게",
      "reading": "මැ-ක්කු-රොප්-කෙ",
      "meaning": "සිනිදු"
    },
    {
      "korean": "들으면",
      "reading": "තුල්-උ-මයොන්",
      "meaning": "ඇස්න නම්"
    },
    {
      "korean": "대상으로",
      "reading": "තැ-සං-උ-රෝ",
      "meaning": "ඉලක්කයට"
    },
    {
      "korean": "무엇인지",
      "reading": "මු-ඔස්-ඉන්-ජි",
      "meaning": "මොකක්ද"
    },
    {
      "korean": "차지하다",
      "reading": "ච-ජි-හ-ත",
      "meaning": "නියැලෙනවා"
    },
    {
      "korean": "의견으로",
      "reading": "උයි-කයොන්-උ-රෝ",
      "meaning": "උපදෙස් මගින්"
    }
  ]
}