{
  "lesson_id": "LESSON-45",
  "category_en": "Agriculture",
  "category_si": "කෘෂිකර්මාන්තය",
  "words": [
    {
      "korean": "떨어지",
      "reading": "ත්තොල්-ඔ-ජි",
      "meaning": "වැටෙනවා/හැලෙනවා"
    },
    {
      "korean": "보관",
      "reading": "පෝ-කවාන්",
      "meaning": "ගබඩා කිරීම"
    },
    {
      "korean": "구별",
      "reading": "කු-පයොල්",
      "meaning": "විශිෂ්ඨ භාවය/උසස් කම/වෙනස"
    },
    {
      "korean": "폐기",
      "reading": "පයෙ-කි",
      "meaning": "පිට කිරිීම/බැහැර කිරීම"
    },
    {
      "korean": "폐물",
      "reading": "පයෙ-මුල්",
      "meaning": "කැළිකසල/කූණු"
    },
    {
      "korean": "효과",
      "reading": "හයෝ-කවා",
      "meaning": "බලපෑම"
    },
    {
      "korean": "오래",
      "reading": "ඕ-රැ",
      "meaning": "දිග/බොහෙ`කල්"
    },
    {
      "korean": "공구함",
      "reading": "කෝං-කු-හම්",
      "meaning": "ඔදදක ඊදං"
    },
    {
      "korean": "거치다",
      "reading": "කො-ඡි-ත",
      "meaning": "පසුකර යනවා/විනිවිද යනවා"
    },
    {
      "korean": "동네",
      "reading": "තෝං-නෙ",
      "meaning": "නගරය/සුΩ නගරය ඔදඅබ"
    },
    {
      "korean": "변경",
      "reading": "පයොන්-කයොං",
      "meaning": "වෙනස් කරනවා/මාරු කරනවා"
    },
    {
      "korean": "요구하다",
      "reading": "යෝ-කු-හ-ත",
      "meaning": "ඉල්ලනවා/අවශ්‍ය වෙනවා"
    },
    {
      "korean": "요청하다",
      "reading": "යෝ-ඡොං-හ-ත",
      "meaning": "ඉල්ලනවා/ඉල්ලීම"
    },
    {
      "korean": "농촌의",
      "reading": "නෝං-ඡෝන්-උයි",
      "meaning": "ගම්බද/ගැමි"
    },
    {
      "korean": "사계절",
      "reading": "ස-කයෙ-ජොල්",
      "meaning": "ඍතූ හතර"
    },
    {
      "korean": "괭이",
      "reading": "කවෑං-ඉ",
      "meaning": "උදැල්ල"
    },
    {
      "korean": "딱딱하다",
      "reading": "ත්තක්-ත්තක්-හ-ත",
      "meaning": "අමාරු/දුෂ්කර"
    },
    {
      "korean": "개",
      "reading": "කැ",
      "meaning": "පුΩවන්"
    },
    {
      "korean": "호미",
      "reading": "හෝ-මි",
      "meaning": "පස් බුරුල් කරනය/නගූල/මුල්ලුව"
    },
    {
      "korean": "밭",
      "reading": "පත්",
      "meaning": "කූඹුර"
    },
    {
      "korean": "상처",
      "reading": "සං-ඡො",
      "meaning": "තූවාලය(අල වැනි භෙඟ ශාරන විට ඇත්වන)"
    },
    {
      "korean": "창고",
      "reading": "චං-කෝ",
      "meaning": "බඩුගබඩාව"
    },
    {
      "korean": "논",
      "reading": "නෝන්",
      "meaning": "කූඹුර"
    },
    {
      "korean": "농장",
      "reading": "නෝං-ජං",
      "meaning": "ගොවිපළ"
    },
    {
      "korean": "과수원",
      "reading": "කවා-සු-වොන්",
      "meaning": "පළතූරු වත්ත"
    },
    {
      "korean": "비닐하우스",
      "reading": "පි-නිල්-හ-උ-සු",
      "meaning": "හරිතාගාරය"
    },
    {
      "korean": "낫",
      "reading": "නස්",
      "meaning": "ලොකූ දෑකැත්ත"
    },
    {
      "korean": "곡괭이",
      "reading": "කෝක්-කවෑං-ඉ",
      "meaning": "යවුල/ගල් කටුව"
    },
    {
      "korean": "삽",
      "reading": "සප්",
      "meaning": "සවල"
    },
    {
      "korean": "모종삽",
      "reading": "මෝ-ජෝං-සප්",
      "meaning": "අත් සවල/බදාම හැන්ද"
    },
    {
      "korean": "갈퀴",
      "reading": "කල්-කවී",
      "meaning": "රේවික්කය"
    },
    {
      "korean": "쇠스랑",
      "reading": "සවේ-සු-රං",
      "meaning": "මිට දිග මුල්ලුව"
    },
    {
      "korean": "호스",
      "reading": "හෝ-සු",
      "meaning": "හෙ`ස් එක/බටය"
    },
    {
      "korean": "물뿌리개",
      "reading": "මුල්-ප්පු-රි-කැ",
      "meaning": "වතූර දාන භාජනය"
    },
    {
      "korean": "파종상자",
      "reading": "ප-ජෝං-සං-ජ",
      "meaning": "බීජ තැටිය"
    },
    {
      "korean": "농약분무기",
      "reading": "නෝං-යඅක්-පුන්-මු-කි",
      "meaning": "රසායනික ද්‍රව්‍යය ඉසිනය"
    },
    {
      "korean": "견운기",
      "reading": "කයොන්-උන්-කි",
      "meaning": "ඵදඑදරස‘ැා ජමකඑසඩ්එදර"
    },
    {
      "korean": "콤바인",
      "reading": "කෝම්-ප-ඉන්",
      "meaning": "ක්‍දපඉසබැ ය්රඩැිඑැර"
    },
    {
      "korean": "구체적인",
      "reading": "කු-ඡෙ-ජොක්-ඉන්",
      "meaning": "සංයුක්ත"
    },
    {
      "korean": "전개",
      "reading": "ජොන්-කැ",
      "meaning": "විහිදීම/විකාශනය"
    },
    {
      "korean": "위해",
      "reading": "වී-හැ",
      "meaning": "සඳහා"
    },
    {
      "korean": "배경",
      "reading": "පැ-කයොං",
      "meaning": "පසුබිම/පසුතලය"
    },
    {
      "korean": "제시",
      "reading": "ජෙ-සි",
      "meaning": "යෙ`ජනා කරනවා/අÛවනවා"
    },
    {
      "korean": "치다",
      "reading": "ඡි-ත",
      "meaning": "ගසනවා/තලනවා"
    },
    {
      "korean": "고생",
      "reading": "කෝ-සැං",
      "meaning": "අමාරුව/කරදරය"
    },
    {
      "korean": "비료",
      "reading": "පි-රයෝ",
      "meaning": "සාරවත් කරනවා/ඵල දරන්නට සලස්වනවා ත්‍මරඑසකස‘ැ"
    },
    {
      "korean": "뿌리",
      "reading": "ප්පු-රි",
      "meaning": "ඉහිනවා/දෙද්‍වනවා/ගසේ මුල"
    },
    {
      "korean": "모종",
      "reading": "මෝ-ජෝං",
      "meaning": "කූඩා පැළය/බීජ පැළය"
    },
    {
      "korean": "신다",
      "reading": "සින්-ත",
      "meaning": "වගා කරනවා"
    },
    {
      "korean": "건",
      "reading": "කොන්",
      "meaning": "කොපුව"
    },
    {
      "korean": "일주일쯤",
      "reading": "ඉල්-ජු-ඉල්-ජ්ජුම්",
      "meaning": "සතියකින ්"
    },
    {
      "korean": "지난",
      "reading": "ජි-නන්",
      "meaning": "පසුගිය/ඉකූත්"
    },
    {
      "korean": "챙",
      "reading": "ඡැං",
      "meaning": "මුඛවාඩම"
    },
    {
      "korean": "곤류",
      "reading": "කෝන්-රියු",
      "meaning": "ධාන්‍යය/ධාන්‍යය බීජ"
    },
    {
      "korean": "벼",
      "reading": "පයො",
      "meaning": "සහල්/වී"
    },
    {
      "korean": "보리",
      "reading": "පෝ-රි",
      "meaning": "බාර්විල ි"
    },
    {
      "korean": "밀",
      "reading": "මිල්",
      "meaning": "තිරිÛූ/ගෙද්‍ධුම"
    },
    {
      "korean": "콩",
      "reading": "කෝං",
      "meaning": "සෙ`යා බෙ`ංචි"
    },
    {
      "korean": "키우다",
      "reading": "කි-උ-ත",
      "meaning": "මතූවෙනවා"
    },
    {
      "korean": "기르다",
      "reading": "කි-රු-ත",
      "meaning": "හටගන්නවා"
    },
    {
      "korean": "재배하다",
      "reading": "ජැ-පැ-හ-ත",
      "meaning": "වර්විධනය වෙනවා"
    },
    {
      "korean": "거두다",
      "reading": "කො-තු-ත",
      "meaning": "අස්වැන්න කපනවා"
    },
    {
      "korean": "수확하다",
      "reading": "සු-හවාක්-හ-ත",
      "meaning": "අස්වැන්න නෙලනවා"
    },
    {
      "korean": "따다",
      "reading": "ත්ත-ත",
      "meaning": "නෙලනවා"
    },
    {
      "korean": "캐다",
      "reading": "කැ-ත",
      "meaning": "හාරා සොයාගන්නවා ෘසට දමඑ"
    },
    {
      "korean": "비료를 뿌리다",
      "reading": "පි-රයෝ-රුල් ප්පු-රි-ත",
      "meaning": "පොහොර ඉසිනවා/සාරවත් කරනවා"
    },
    {
      "korean": "씨앗을 뿌리다",
      "reading": "ස්සි-අස්-උල් ප්පු-රි-ත",
      "meaning": "බීජ ඉසිනවා/වපුරනවා"
    },
    {
      "korean": "모종을 심다",
      "reading": "මෝ-ජෝං-උල් සිම්-ත",
      "meaning": "පැළ හිටවනවා"
    },
    {
      "korean": "물을 주다",
      "reading": "මුල්-උල් ජු-ත",
      "meaning": "වතූර දානවා"
    },
    {
      "korean": "거름을 주다",
      "reading": "කො-රුම්-උල් ජු-ත",
      "meaning": "පොහොර යොදනවා"
    },
    {
      "korean": "잡초를 뽑다",
      "reading": "ජප්-ඡෝ-රුල් ප්පෝප්-ත",
      "meaning": "වල් පැළෑටි නෙලනවා/වල් ගලවනවා"
    },
    {
      "korean": "벌레를 잡다",
      "reading": "පොල්-රෙ-රුල් ජප්-ත",
      "meaning": "පණුවන්,කෘමීන් ඉවත් කරනවා"
    },
    {
      "korean": "농약을 치다",
      "reading": "නෝං-යඅක්-උල් ඡි-ත",
      "meaning": "කෘමිනාශක යොදනවා"
    },
    {
      "korean": "시간상",
      "reading": "සි-කන්-සං",
      "meaning": "කාලය"
    },
    {
      "korean": "덮다",
      "reading": "තොප්-ත",
      "meaning": "ආවරණය කරනවා/වසාලනවා"
    },
    {
      "korean": "거름",
      "reading": "කො-රුම්",
      "meaning": "පොහොර"
    },
    {
      "korean": "적게",
      "reading": "ජොක්-කෙ",
      "meaning": "වඩා අඩු"
    },
    {
      "korean": "농사",
      "reading": "නෝං-ස",
      "meaning": "ගොවිතැන/ගොවිකම"
    },
    {
      "korean": "지을",
      "reading": "ජි-උල්",
      "meaning": "ගාත්‍රය/ගසක අත්ත"
    },
    {
      "korean": "걸다",
      "reading": "කොල්-ත",
      "meaning": "මුවහත් කරනවා/උල් කරනවා/අΩත් කරනවා/වෙනස් කරනවා"
    },
    {
      "korean": "씨",
      "reading": "ස්සි",
      "meaning": "බීජය/බීජ"
    },
    {
      "korean": "가지",
      "reading": "ක-ජි",
      "meaning": "වම්බටු"
    },
    {
      "korean": "호박",
      "reading": "හෝ-පක්",
      "meaning": "වට්ටක්කා"
    },
    {
      "korean": "고추",
      "reading": "කෝ-ඡු",
      "meaning": "ගම්මිරිස්"
    },
    {
      "korean": "겨울철",
      "reading": "කයො-උල්-ඡොල්",
      "meaning": "ශීත ඍතූව"
    },
    {
      "korean": "김",
      "reading": "කිම්",
      "meaning": "දුම් ගහනවා/දුමාරය"
    },
    {
      "korean": "농기구",
      "reading": "නෝං-කි-කු",
      "meaning": "ගොවිපළ උපකරණ"
    }
  ]
}