{
  "lesson_id": "LESSON-37",
  "category_en": "Living Environment",
  "category_si": "ජීවන පරිසරය",
  "words": [
    {
      "korean": "묶다",
      "reading": "මුක්-ත",
      "meaning": "බඳිනවා/ගැට ගහනවා"
    },
    {
      "korean": "윗사람",
      "reading": "වීස්-ස-රම්",
      "meaning": "උසස් පුද්ගලයා"
    },
    {
      "korean": "아랫사람",
      "reading": "අ-රැස්-ස-රම්",
      "meaning": "පහත් පුද්ගලයා"
    },
    {
      "korean": "정답",
      "reading": "ජොං-තප්",
      "meaning": "පිළිතූරු/උත්තර"
    },
    {
      "korean": "점수",
      "reading": "ජොම්-සු",
      "meaning": "ලකූණු"
    },
    {
      "korean": "계산",
      "reading": "කයෙ-සන්",
      "meaning": "ගණනය කරනවා"
    },
    {
      "korean": "당",
      "reading": "තං",
      "meaning": "සාදය/සීන ි"
    },
    {
      "korean": "점",
      "reading": "ජොම්",
      "meaning": "තිත"
    },
    {
      "korean": "이하",
      "reading": "ඉ-හ",
      "meaning": "පහත"
    },
    {
      "korean": "있군요",
      "reading": "ඉස්-කුන්-යෝ",
      "meaning": "තියනවා"
    },
    {
      "korean": "산다",
      "reading": "සන්-ත",
      "meaning": "ජීවත් වෙනවා"
    },
    {
      "korean": "농업",
      "reading": "නෝං-ඔප්",
      "meaning": "කෘෂි කර්විමාන්තය"
    },
    {
      "korean": "어업",
      "reading": "ඔ-ඔප්",
      "meaning": "ධීවර කර්විමාන්තය"
    },
    {
      "korean": "제조업(용접)",
      "reading": "ජෙ-ජෝ-ඔප්(-යෝං-ජොප්)",
      "meaning": "නිෂ්පාදන(වෙල්ඩිං)"
    },
    {
      "korean": "제조업(일링작업)",
      "reading": "ජෙ-ජෝ-ඔප්(-ඉල්-රිං-ජක්-ඔප්)",
      "meaning": "නිෂ්පාදන(මිලිං වැඩ)"
    },
    {
      "korean": "건설업",
      "reading": "කොන්-සොල්-ඔප්",
      "meaning": "ඉදිකිරීම් අංශය"
    },
    {
      "korean": "유통업(제품포장)",
      "reading": "යු-තෝං-ඔප්(-ජෙ-පුම්-පෝ-ජං)",
      "meaning": "බෙදාහැරීම්:ඡ්ජනසබට*"
    },
    {
      "korean": "얼른",
      "reading": "ඔල්-රුන්",
      "meaning": "ඉක්මණ/කඩිමුඩිය"
    },
    {
      "korean": "빌려주다",
      "reading": "පිල්-රයො-ජු-ත",
      "meaning": "ණයට දෙනවා/කූලියට දෙනවා/තාවකාලිකව දෙනවා"
    },
    {
      "korean": "봽겠습니다",
      "reading": "පවෑප්-කෙස්-සුප්-නි-ත",
      "meaning": "හමුවෙමු"
    },
    {
      "korean": "이어서",
      "reading": "ඉ-ඔ-සො",
      "meaning": "ඊලÛ/ඊලÛට"
    },
    {
      "korean": "잠근다",
      "reading": "ජම්-කුන්-ත",
      "meaning": "අගූΩ දමනවා"
    },
    {
      "korean": "천천히",
      "reading": "ඡොන්-ඡොන්-හි",
      "meaning": "හිමින් සැරේවි"
    },
    {
      "korean": "옷차림을하다",
      "reading": "ඕස්-ච-රිම්-උල්-හ-ත",
      "meaning": "හැසිරීම/පුරුද්ද"
    },
    {
      "korean": "양복",
      "reading": "යඅං-පෝක්",
      "meaning": "බටහිර ඇඳුම් කට්ටලය"
    },
    {
      "korean": "생산직",
      "reading": "සැං-සන්-ජික්",
      "meaning": "නිෂ්පාදන සේවකයා"
    },
    {
      "korean": "생산",
      "reading": "සැං-සන්",
      "meaning": "නිෂ්පාදනය"
    },
    {
      "korean": "그무복",
      "reading": "කු-මු-පෝක්",
      "meaning": "වැඩට අඥින ඇඳුම"
    },
    {
      "korean": "점퍼",
      "reading": "ජොම්-පො",
      "meaning": "ජම්පරය"
    },
    {
      "korean": "기본적인",
      "reading": "කි-පෝන්-ජොක්-ඉන්",
      "meaning": "මූලික/ආවශ්‍යක"
    },
    {
      "korean": "진원",
      "reading": "ජින්-වොන්",
      "meaning": "කාර්වි්‍ය මණ්ඩලය :ීඒෛ*"
    },
    {
      "korean": "처음이라",
      "reading": "ඡො-උම්-ඉ-ර",
      "meaning": "පළමු වරට"
    },
    {
      "korean": "사무직",
      "reading": "ස-මු-ජික්",
      "meaning": "කාර්වි්‍යයාලය"
    },
    {
      "korean": "늦게",
      "reading": "නුජ්-කෙ",
      "meaning": "ප්‍රමාද වී/පරක්කූ වෙලා"
    },
    {
      "korean": "주의",
      "reading": "ජු-උයි",
      "meaning": "අවධානය/දැනුම් දෙනවා"
    },
    {
      "korean": "알리기",
      "reading": "අල්-රි-කි",
      "meaning": "ප්‍රසිද්ධියේ දැනුම් දෙනවා"
    },
    {
      "korean": "냉난방기",
      "reading": "නැං-නන්-පං-කි",
      "meaning": "වායුසමීකරණය කිරීම"
    },
    {
      "korean": "주거",
      "reading": "ජු-කො",
      "meaning": "පදිංචියට යෙඟ්‍යය/නේවාසික"
    },
    {
      "korean": "형태",
      "reading": "හයොං-තැ",
      "meaning": "ආකාරය/හැඩය/ආකෘතිය"
    },
    {
      "korean": "규칙",
      "reading": "කියු-ඡික්",
      "meaning": "නීතිරීත ි"
    },
    {
      "korean": "복도",
      "reading": "පෝක්-තෝ",
      "meaning": "කොරිඩෙ`ර"
    },
    {
      "korean": "샤워실",
      "reading": "සයා-වො-සිල්",
      "meaning": "නාන කාමර"
    },
    {
      "korean": "외부인",
      "reading": "වේ-පු-ඉන්",
      "meaning": "අමුත්තා"
    },
    {
      "korean": "조리기구",
      "reading": "ජෝ-රි-කි-කු",
      "meaning": "උයන උපකරණ"
    },
    {
      "korean": "기구",
      "reading": "කි-කු",
      "meaning": "උපකරණ/මෙවලම්"
    },
    {
      "korean": "외출하다",
      "reading": "වේ-ඡුල්-හ-ත",
      "meaning": "එළියට යනවා"
    },
    {
      "korean": "출입문",
      "reading": "ඡුල්-ඉප්-මුන්",
      "meaning": "පිවිසුම් මග"
    },
    {
      "korean": "시설물",
      "reading": "සි-සොල්-මුල්",
      "meaning": "පහසුකම්/වුවමනා දේවල්"
    },
    {
      "korean": "파손되다",
      "reading": "ප-සෝන්-තවේ-ත",
      "meaning": "පΩදු වෙනවා/අබලි වූ"
    },
    {
      "korean": "관리인",
      "reading": "කවාන්-රි-ඉන්",
      "meaning": "කාර්වි්‍යය මණ්ඩල සාමාජිකයා"
    },
    {
      "korean": "보고하다",
      "reading": "පෝ-කෝ-හ-ත",
      "meaning": "වාර්විථා කරනවා"
    },
    {
      "korean": "즉시",
      "reading": "ජුක්-සි",
      "meaning": "වහා/විගහට"
    },
    {
      "korean": "룸메이트",
      "reading": "රුම්-මෙ-ඉ-තු",
      "meaning": "කාමර සÛයා"
    },
    {
      "korean": "규칙을 지키다",
      "reading": "කියු-ඡික්-උල් ජි-කි-ත",
      "meaning": "නීතිරීති පිළිපදිනවා"
    },
    {
      "korean": "규칙을 어기다",
      "reading": "කියු-ඡික්-උල් ඔ-කි-ත",
      "meaning": "නීතිරීති කඩකරනවා"
    },
    {
      "korean": "아랫사람",
      "reading": "අ-රැස්-ස-රම්",
      "meaning": "පහත් පුද්ගලයා"
    },
    {
      "korean": "동등한",
      "reading": "තෝං-තුං-හන්",
      "meaning": "සම/ඒකාකාර"
    },
    {
      "korean": "동작",
      "reading": "තෝං-ජක්",
      "meaning": "ක්‍රියාව"
    },
    {
      "korean": "제안",
      "reading": "ජෙ-අන්",
      "meaning": "යෙ`ජනාව"
    },
    {
      "korean": "요구하다",
      "reading": "යෝ-කු-හ-ත",
      "meaning": "ඉල්ලුම/වුවමනාව"
    },
    {
      "korean": "두다",
      "reading": "තු-ත",
      "meaning": "තැන්පත් කරනවා/භාර දෙනවා"
    },
    {
      "korean": "켜도",
      "reading": "කයො-තෝ",
      "meaning": "පවා/වුවත්/ධබ කර තිබෙද්දිත්"
    },
    {
      "korean": "되죠",
      "reading": "තවේ-ජයෝ",
      "meaning": "වෙන්නට"
    },
    {
      "korean": "동안",
      "reading": "තෝං-අන්",
      "meaning": "අතරතූර/පමණ"
    },
    {
      "korean": "아무도",
      "reading": "අ-මු-තෝ",
      "meaning": "කිසිවෙකූ නැත ි"
    },
    {
      "korean": "난로",
      "reading": "නන්-රෝ",
      "meaning": "ලිප/උඳුන"
    },
    {
      "korean": "깜짝놀라다",
      "reading": "ක්කම්-ජ්ජක්-නෝල්-ර-ත",
      "meaning": "තැතිගන්නවා/තිගැස්සෙනවා"
    },
    {
      "korean": "큰일이나다",
      "reading": "කුන්-ඉල්-ඉ-න-ත",
      "meaning": "ලොකූ ප්‍රශ්නයක්"
    },
    {
      "korean": "신경쓰다",
      "reading": "සින්-කයොං-ස්සු-ත",
      "meaning": "සෙඳිසියෙන් ඉන්නවා"
    },
    {
      "korean": "뻔했",
      "reading": "ප්පොන්-හැස්",
      "meaning": "පැහැදිලි ලෙස පෙනෙන"
    },
    {
      "korean": "얘기하다",
      "reading": "යඇ-කි-හ-ත",
      "meaning": "කතා කරනවා/කථා වස්තූව"
    },
    {
      "korean": "냉방",
      "reading": "නැං-පං",
      "meaning": "සිසිල් කරනවා"
    },
    {
      "korean": "에여컨",
      "reading": "එ-යො-කොන්",
      "meaning": "වායුසමීකරණය"
    },
    {
      "korean": "선풍기",
      "reading": "සොන්-පුං-කි",
      "meaning": "විදුලි පංකාව"
    },
    {
      "korean": "난방",
      "reading": "නන්-පං",
      "meaning": "රත් කරනවා/තාපනය"
    },
    {
      "korean": "전기난로",
      "reading": "ජොන්-කි-නන්-රෝ",
      "meaning": "විදුලි හීටරය"
    },
    {
      "korean": "전기장판",
      "reading": "ජොන්-කි-ජං-පන්",
      "meaning": "විදුලි පොරෙ`නාව"
    },
    {
      "korean": "스위치를 켜다",
      "reading": "සු-වී-ඡි-රුල් කයො-ත",
      "meaning": "ස්වීචය ඔන් කරනවා"
    },
    {
      "korean": "스위치를 끄다",
      "reading": "සු-වී-ඡි-රුල් ක්කු-ත",
      "meaning": "ස්වීචය ඕෆ් කරනවා"
    },
    {
      "korean": "플러그를 꽂다",
      "reading": "පුල්-රො-කු-රුල් ක්කෝජ්-ත",
      "meaning": "ප්ලග් එක ගහනවා"
    },
    {
      "korean": "플러그를 뽑다",
      "reading": "පුල්-රො-කු-රුල් ප්පෝප්-ත",
      "meaning": "ප්ලග් එක ගලවනවා"
    },
    {
      "korean": "행위",
      "reading": "හැං-වී",
      "meaning": "හැසිරීම/හැසිරෙනවා"
    },
    {
      "korean": "얼른",
      "reading": "ඔල්-රුන්",
      "meaning": "ඉක්මණ/කඩිමුඩිය"
    },
    {
      "korean": "지나야",
      "reading": "ජි-න-යඅ",
      "meaning": "අවසන් කරනවා/දිගූකාලීන"
    },
    {
      "korean": "줘",
      "reading": "ජවො",
      "meaning": "කරාමය/හිර කරනවා"
    },
    {
      "korean": "공지문",
      "reading": "කෝං-ජි-මුන්",
      "meaning": "දැන්වීම/නිවේදනය"
    },
    {
      "korean": "흡여실",
      "reading": "හුප්-යො-සිල්",
      "meaning": "දුම්බීම සඥහා වූ කාමරය"
    }
  ]
}