{
  "lesson_id": "LESSON-32",
  "category_en": "Cooking",
  "category_si": "ආහාර පිසීම",
  "words": [
    {
      "korean": "바닷가",
      "reading": "ප-තස්-ක",
      "meaning": "මුහුදු වෙරළ"
    },
    {
      "korean": "기온(온도)",
      "reading": "කි-ඕන්(-ඕන්-තෝ)",
      "meaning": "උෂ්ණත්වය"
    },
    {
      "korean": "영하",
      "reading": "යොං-හ",
      "meaning": "බ්ංදුවට අඩු"
    },
    {
      "korean": "영상",
      "reading": "යොං-සං",
      "meaning": "බ්ංදුවට වැඩි"
    },
    {
      "korean": "습도",
      "reading": "සුප්-තෝ",
      "meaning": "ආර්විද්‍රතාව/තෙතමනය"
    },
    {
      "korean": "최고기온",
      "reading": "ඡවේ-කෝ-කි-ඕන්",
      "meaning": "වැඩිම උෂ්ණත්වය"
    },
    {
      "korean": "최저기온",
      "reading": "ඡවේ-ජො-කි-ඕන්",
      "meaning": "අඩුම උෂ්ණත්වය"
    },
    {
      "korean": "기온이",
      "reading": "කි-ඕන්-ඉ",
      "meaning": "높다 උෂ්ණත්වය වැඩි වෙනවා"
    },
    {
      "korean": "기온이",
      "reading": "කි-ඕන්-ඉ",
      "meaning": "낮다 උෂ්ණත්වය අඩු වෙනවා"
    },
    {
      "korean": "기온이",
      "reading": "කි-ඕන්-ඉ",
      "meaning": "올라가다 උෂ්ණත්වය ඉහළ යනවා"
    },
    {
      "korean": "기온이",
      "reading": "කි-ඕන්-ඉ",
      "meaning": "내려가다 උෂ්ණත්වය පහළ යනවා"
    },
    {
      "korean": "습하다",
      "reading": "සුප්-හ-ත",
      "meaning": "තෙතමනය ඇති/තෙත් වූ"
    },
    {
      "korean": "건조하다",
      "reading": "කොන්-ජෝ-හ-ත",
      "meaning": "වියළිය ි"
    },
    {
      "korean": "쓴",
      "reading": "ස්සුන්",
      "meaning": "ලියපු"
    },
    {
      "korean": "공기",
      "reading": "කෝං-කි",
      "meaning": "වාතාශ්‍රය"
    },
    {
      "korean": "깜짝놀라게하다",
      "reading": "ක්කම්-ජ්ජක්-නෝල්-ර-කෙ-හ-ත",
      "meaning": "තැතිගැන්වෙනවා"
    },
    {
      "korean": "인구가",
      "reading": "ඉන්-කු-ක",
      "meaning": "많다 ජනගහනය වැඩියි"
    },
    {
      "korean": "도",
      "reading": "තෝ",
      "meaning": "අංශක/ඉරට්ටේ සංඛ්‍යා"
    },
    {
      "korean": "훨씬",
      "reading": "හවොල්-ස්සින්",
      "meaning": "බොහෙ`සෙයින්/හැටි"
    },
    {
      "korean": "인구가",
      "reading": "ඉන්-කු-ක",
      "meaning": "적다 ජනගහනය අඩුයි"
    },
    {
      "korean": "복잡하다",
      "reading": "පෝක්-ජප්-හ-ත",
      "meaning": "ජනාකීර්විණ"
    },
    {
      "korean": "한적하다",
      "reading": "හන්-ජොක්-හ-ත",
      "meaning": "නිසංසල"
    },
    {
      "korean": "교통이",
      "reading": "කයෝ-තෝං-ඉ",
      "meaning": "편리하다 ගමනාගමනය පහසුයි"
    },
    {
      "korean": "교통이",
      "reading": "කයෝ-තෝං-ඉ",
      "meaning": "불편리하다 ගමනාගමනය අපහසුයි"
    },
    {
      "korean": "시끄럽다",
      "reading": "සි-ක්කු-රොප්-ත",
      "meaning": "අධික ශබ්දය ඇති"
    },
    {
      "korean": "조용하다",
      "reading": "ජෝ-යෝං-හ-ත",
      "meaning": "නිශ්ශබ්ද"
    },
    {
      "korean": "공기가",
      "reading": "කෝං-කි-ක",
      "meaning": "맑다 වාතාශ්‍රය පිරිසිදුයි"
    },
    {
      "korean": "유명하다",
      "reading": "යු-මයොං-හ-ත",
      "meaning": "ප්‍රසිද්ධ"
    },
    {
      "korean": "친잘하다",
      "reading": "ඡින්-ජල්-හ-ත",
      "meaning": "කරුණාවන්ත"
    },
    {
      "korean": "기준",
      "reading": "කි-ජුන්",
      "meaning": "නිර්විණායකය"
    },
    {
      "korean": "대상",
      "reading": "තැ-සං",
      "meaning": "කර්විමය"
    },
    {
      "korean": "관광객",
      "reading": "කවාන්-කවාං-කැක්",
      "meaning": "සංචාරකයා"
    },
    {
      "korean": "특별",
      "reading": "තුක්-පයොල්",
      "meaning": "විශේෂ"
    },
    {
      "korean": "광역",
      "reading": "කවාං-යොක්",
      "meaning": "මහා නගර"
    },
    {
      "korean": "자치시",
      "reading": "ජ-ඡි-සි",
      "meaning": "ස්වයං පාලන නගර"
    },
    {
      "korean": "평균",
      "reading": "පයොං-කියුන්",
      "meaning": "සාමාන්‍යය අගය"
    },
    {
      "korean": "연평균",
      "reading": "යොන්-පයොං-කියුන්",
      "meaning": "වාර්විශික සාමාන්‍යය අගය"
    },
    {
      "korean": "이때에",
      "reading": "ඉ-ත්තැ-එ",
      "meaning": "මේ වෙලාවේ"
    },
    {
      "korean": "꼭",
      "reading": "ක්කෝක්",
      "meaning": "සත්‍යවශයෙන්ම"
    },
    {
      "korean": "글은",
      "reading": "කුල්-උන්",
      "meaning": "වාර්විථාව"
    },
    {
      "korean": "관계",
      "reading": "කවාන්-කයෙ",
      "meaning": "සමාන වූ/සම්බන්ධතාව"
    },
    {
      "korean": "어디든지",
      "reading": "ඔ-ති-තුන්-ජි",
      "meaning": "ඕන දිහාවක"
    },
    {
      "korean": "조리법",
      "reading": "ජෝ-රි-පොප්",
      "meaning": "වට්ටෙ`රුව"
    },
    {
      "korean": "재료",
      "reading": "ජැ-රයෝ",
      "meaning": "අඩංගූ ද්‍රව්‍යය"
    },
    {
      "korean": "특별한",
      "reading": "තුක්-පයොල්-හන්",
      "meaning": "විශේෂිත"
    },
    {
      "korean": "복날",
      "reading": "පෝක්-නල්",
      "meaning": "වසරේවි උෂ්ණත්වය වැඩිම දිනය"
    },
    {
      "korean": "뜨거운",
      "reading": "ත්තු-කො-උන්",
      "meaning": "උෂ්ණාගාරය/උනුසුම්"
    },
    {
      "korean": "이기다",
      "reading": "ඉ-කි-ත",
      "meaning": "පරාජය කරනවා/දිනනවා"
    },
    {
      "korean": "더우를 이기다",
      "reading": "තො-උ-රුල් ඉ-කි-ත",
      "meaning": "උණුසුම පරාජය කරනවා"
    },
    {
      "korean": "힘이 없다",
      "reading": "හිම්-ඉ ඔප්-ත",
      "meaning": "ශරීර ශක්තිය අඩුකම/ජීවබලය අඩුකම"
    },
    {
      "korean": "뜨겁다",
      "reading": "ත්තු-කොප්-ත",
      "meaning": "උණූු"
    },
    {
      "korean": "차다/차갑다",
      "reading": "ච-ත/-ච-කප්-ත",
      "meaning": "සීතල"
    },
    {
      "korean": "내면",
      "reading": "නැ-මයොන්",
      "meaning": "සීතල බඩඉරිÛූ නූඩ්ලස්"
    },
    {
      "korean": "콩국수",
      "reading": "කෝං-කුක්-සු",
      "meaning": "සෙ`යා ඇට සුප් වල දැමූ නඩ්ූ ලස්"
    },
    {
      "korean": "팥빙수",
      "reading": "පත්-පිං-සු",
      "meaning": "අයිස් අතූරුපස සමග රතූ බෙ`ංචිඇට"
    },
    {
      "korean": "삼계탕",
      "reading": "සම්-කයෙ-තං",
      "meaning": "ජින්සෙංග් සමග කූූකූල් සුප්"
    },
    {
      "korean": "팥죽",
      "reading": "පත්-ජුක්",
      "meaning": "රතූ බෙ`ංචි ඇට තලප"
    },
    {
      "korean": "군고구마",
      "reading": "කුන්-කෝ-කු-ම",
      "meaning": "රෙ`ස්ට් කරපු බතල"
    },
    {
      "korean": "찐빵",
      "reading": "ජ්ජින්-ප්පං",
      "meaning": "රතූ බෙ`ංචි ඇට සෙ`ස් සමග බනිස්"
    },
    {
      "korean": "호덕",
      "reading": "හෝ-තොක්",
      "meaning": "දුඹුරු සීනි සමග පෑන් කේක්"
    },
    {
      "korean": "꾸민다",
      "reading": "ක්කු-මින්-ත",
      "meaning": "අලංකාර කරනවා/සකසනවා"
    },
    {
      "korean": "멀다",
      "reading": "මොල්-ත",
      "meaning": "දුර"
    },
    {
      "korean": "쓴다",
      "reading": "ස්සුන්-ත",
      "meaning": "ලියනවා"
    },
    {
      "korean": "차다",
      "reading": "ච-ත",
      "meaning": "පයින් ගහනවා/සංතෙ`ෂ වෙනවා"
    },
    {
      "korean": "삼겹살",
      "reading": "සම්-කයොප්-සල්",
      "meaning": "ඌරු උදරයෙන් තැනූ කෑමක්"
    },
    {
      "korean": "중",
      "reading": "ජුං",
      "meaning": "වඩා/වැඩිපුර"
    },
    {
      "korean": "구워서(구워)",
      "reading": "කු-වො-සො(-කු-වො)",
      "meaning": "පුΩස්සනවා(ඨරසකක)"
    },
    {
      "korean": "직접",
      "reading": "ජික්-ජොප්",
      "meaning": "කෙලින්ම"
    },
    {
      "korean": "불",
      "reading": "පුල්",
      "meaning": "ගින්දර"
    },
    {
      "korean": "무섭다",
      "reading": "මු-සොප්-ත",
      "meaning": "බය වෙනවා/තැති ගැන්වෙනවා"
    },
    {
      "korean": "고기",
      "reading": "කෝ-කි",
      "meaning": "මස ්"
    },
    {
      "korean": "생선",
      "reading": "සැං-සොන්",
      "meaning": "මාΩ"
    },
    {
      "korean": "채소",
      "reading": "ඡැ-සෝ",
      "meaning": "එළවΩ"
    },
    {
      "korean": "소고기",
      "reading": "සෝ-කෝ-කි",
      "meaning": "හරක් මස්"
    },
    {
      "korean": "돼지고기",
      "reading": "තවෑ-ජි-කෝ-කි",
      "meaning": "ඌරු මස්"
    },
    {
      "korean": "닭고기",
      "reading": "තල්-කෝ-කි",
      "meaning": "කූකූල් මස්"
    },
    {
      "korean": "양고기",
      "reading": "යඅං-කෝ-කි",
      "meaning": "බැටΩ මස්"
    },
    {
      "korean": "파",
      "reading": "ප",
      "meaning": "කොළ Ωෑණු/ලීක්ස්"
    },
    {
      "korean": "양파",
      "reading": "යඅං-ප",
      "meaning": "Ωෑණු"
    },
    {
      "korean": "마늘",
      "reading": "ම-නුල්",
      "meaning": "සුදු Ωෑණු"
    },
    {
      "korean": "감자",
      "reading": "කම්-ජ",
      "meaning": "අර්විතාපල්"
    },
    {
      "korean": "당근",
      "reading": "තං-කුන්",
      "meaning": "කැරට්"
    },
    {
      "korean": "끓이다",
      "reading": "ක්කුල්-ඉ-ත",
      "meaning": "තම්බනවා"
    },
    {
      "korean": "삶다",
      "reading": "සල්-ත",
      "meaning": "මද ගින්නේ තම්බනවා"
    },
    {
      "korean": "굽다",
      "reading": "කුප්-ත",
      "meaning": "පුΩස්සනවා(ඨරසකක)"
    },
    {
      "korean": "볶다",
      "reading": "පෝක්-ත",
      "meaning": "හැඳිගාමින් බදිනවා(ඊ්නැ)"
    },
    {
      "korean": "튀기다",
      "reading": "තවී-කි-ත",
      "meaning": "බදිනවා"
    }
  ]
}