{
  "lesson_id": "LESSON-28",
  "category_en": "Bank",
  "category_si": "බැංකුව",
  "words": [
    {
      "korean": "통역활동",
      "reading": "තෝං-යොක්-හවාල්-තෝං",
      "meaning": "අන්තර්වි නිවේශන ක්‍රියාකාරකම්"
    },
    {
      "korean": "대동",
      "reading": "තැ-තෝං",
      "meaning": "මහා ධමනිය"
    },
    {
      "korean": "건강겁진",
      "reading": "කොන්-කං-කොප්-ජින්",
      "meaning": "හදිසි සෞඛ්‍යය ප්‍රතිකාර"
    },
    {
      "korean": "제공하다",
      "reading": "ජෙ-කෝං-හ-ත",
      "meaning": "පිරිනමනවා/ඉදිරිපත් කරනවා"
    },
    {
      "korean": "자원단체",
      "reading": "ජ-වොන්-තන්-ඡෙ",
      "meaning": "ස්චේඡා බේරාගැනීමේ කණ්ඩායම්"
    },
    {
      "korean": "유방암",
      "reading": "යු-පං-අම්",
      "meaning": "පියයුරු පිළිකා"
    },
    {
      "korean": "치과",
      "reading": "ඡි-කවා",
      "meaning": "දන්ත වෛද්‍යවරයා"
    },
    {
      "korean": "종합건강검진",
      "reading": "ජෝං-හප්-කොන්-කං-කොම්-ජින්",
      "meaning": "සවිස්තර වෛද්‍ය පරීක්ෂාව"
    },
    {
      "korean": "가산종함",
      "reading": "ක-සන්-ජෝං-හම්",
      "meaning": "්ාාැා එද ජදපචරුයැබිසඩැ"
    },
    {
      "korean": "사회복지과내",
      "reading": "ස-හවේ-පෝක්-ජි-කවා-නැ",
      "meaning": "සමාදාන වීම සහ යහපත් දිවිපෙවෙතක්ට උපදෙස් දෙන අංශය"
    },
    {
      "korean": "바르다",
      "reading": "ප-රු-ත",
      "meaning": "ආලේප කරනවා/පතූරවනවා/අවංක වෙනවා/රහිනවා"
    },
    {
      "korean": "의도",
      "reading": "උයි-තෝ",
      "meaning": "අදහස"
    },
    {
      "korean": "방법",
      "reading": "පං-පොප්",
      "meaning": "ක්‍රමය/ආකාරය"
    },
    {
      "korean": "업무",
      "reading": "ඔප්-මු",
      "meaning": "ව්‍යාපාරය"
    },
    {
      "korean": "현금인출기",
      "reading": "හයොන්-කුම්-ඉන්-ඡුල්-කි",
      "meaning": "්ඔඵ ඵ්ජයසබැ"
    },
    {
      "korean": "전용",
      "reading": "ජොන්-යෝං",
      "meaning": "පුද්ගලික/විශේෂ වූ"
    },
    {
      "korean": "금융",
      "reading": "කුම්-යුං",
      "meaning": "මූල්‍යය"
    },
    {
      "korean": "통장",
      "reading": "තෝං-ජං",
      "meaning": "බැංකූ ගිණුම/බැංකූ පොත"
    },
    {
      "korean": "신분증",
      "reading": "සින්-පුන්-ජුං",
      "meaning": "හැඳුනුම්පත"
    },
    {
      "korean": "그럼요",
      "reading": "කු-රොම්-යෝ",
      "meaning": "එහෙම පුΩවන්"
    },
    {
      "korean": "신청서",
      "reading": "සින්-ඡොං-සො",
      "meaning": "අයදුම්පත"
    },
    {
      "korean": "서명하다(서명)",
      "reading": "සො-මයොං-හ-ත(-සො-මයොං)",
      "meaning": "අත්සන් කරනවා(අත්සන)"
    },
    {
      "korean": "체크카트",
      "reading": "ඡෙ-කු-ක-තු",
      "meaning": "ඩෙබිට් කාඩ්"
    },
    {
      "korean": "창구",
      "reading": "චං-කු",
      "meaning": "කවුන්ටරය/අයිතිවාසිකම"
    },
    {
      "korean": "계좌번호",
      "reading": "කයෙ-ජවා-පොන්-හෝ",
      "meaning": "ගිණුම් අංකය"
    },
    {
      "korean": "주소",
      "reading": "ජු-සෝ",
      "meaning": "ලිපිනය"
    },
    {
      "korean": "빔일번호",
      "reading": "පිම්-ඉල්-පොන්-හෝ",
      "meaning": "පාස් වර්විඩ්"
    },
    {
      "korean": "인터냇",
      "reading": "ඉන්-තො-නැස්",
      "meaning": "뱅킹 ඉන්ටර්විනෙට් බෑංකිං"
    },
    {
      "korean": "신용카드",
      "reading": "සින්-යෝං-ක-තු",
      "meaning": "ක්‍රෙඩිට් කාඩ්"
    },
    {
      "korean": "행위",
      "reading": "හැං-වී",
      "meaning": "ක්‍රියාකරනවා"
    },
    {
      "korean": "목적",
      "reading": "මෝක්-ජොක්",
      "meaning": "අවශ්‍යතාව"
    },
    {
      "korean": "결혼",
      "reading": "කයොල්-හෝන්",
      "meaning": "විවාහ උත්සවය"
    },
    {
      "korean": "이렇게",
      "reading": "ඉ-රොහ්-කෙ",
      "meaning": "මේ විදියට"
    },
    {
      "korean": "저기요",
      "reading": "ජො-කි-යෝ",
      "meaning": "මේ අහන්න"
    },
    {
      "korean": "송금",
      "reading": "සෝං-කුම්",
      "meaning": "මාරු කරනවා/පවරනවා"
    },
    {
      "korean": "적다",
      "reading": "ජොක්-ත",
      "meaning": "ටිකක්/කූඩා"
    },
    {
      "korean": "누르다",
      "reading": "නු-රු-ත",
      "meaning": "ඔබනවා/තද කරනවා"
    },
    {
      "korean": "송금하다",
      "reading": "සෝං-කුම්-හ-ත",
      "meaning": "රටකට මුදල් යවනවා"
    },
    {
      "korean": "입금하다",
      "reading": "ඉප්-කුම්-හ-ත",
      "meaning": "මුදල් තැන්පත් කරනවා"
    },
    {
      "korean": "출금하다",
      "reading": "ඡුල්-කුම්-හ-ත",
      "meaning": "මුදල් ආපසු ගන්නවා :උසඑයාර්අ*"
    },
    {
      "korean": "대출하다",
      "reading": "තැ-ඡුල්-හ-ත",
      "meaning": "ණය ගන්නවා"
    },
    {
      "korean": "환전하다",
      "reading": "හවාන්-ජොන්-හ-ත",
      "meaning": "විනිමය(විදේශ මුදල්)මාරු කරනවා"
    },
    {
      "korean": "계좌이체",
      "reading": "කයෙ-ජවා-ඉ-ඡෙ",
      "meaning": "ගිණුමකින් ගණුමකට මුදල් මාරු කරනවා"
    }
  ]
}