{
  "lesson_id": "LESSON-22",
  "category_en": "Rules & Prohibitions",
  "category_si": "නීති සහ තහනම් කිරීම්",
  "words": [
    {
      "korean": "화분",
      "reading": "හවා-පුන්",
      "meaning": "මල් බඳුන්"
    },
    {
      "korean": "같은",
      "reading": "කත්-උන්",
      "meaning": "වගේ"
    },
    {
      "korean": "장식",
      "reading": "ජං-සික්",
      "meaning": "සැරසිලි/ආභරණ"
    },
    {
      "korean": "용풍",
      "reading": "යෝං-පුං",
      "meaning": "සැපයුම්/වුවමනා දේවල්"
    },
    {
      "korean": "특히",
      "reading": "තුක්-හි",
      "meaning": "විශේෂයෙන්ම"
    },
    {
      "korean": "신호부부들",
      "reading": "සින්-හෝ-පු-පු-තුල්",
      "meaning": "නව විවාහකයින්"
    },
    {
      "korean": "잔",
      "reading": "ජන්",
      "meaning": "කෙ`ප්පය(මග්)"
    },
    {
      "korean": "수저",
      "reading": "සු-ජො",
      "meaning": "හැඳි ගෑරුප්පු"
    },
    {
      "korean": "세트",
      "reading": "සෙ-තු",
      "meaning": "සෙට් එක/කට්ටලය"
    },
    {
      "korean": "등",
      "reading": "තුං",
      "meaning": "ආද ී"
    },
    {
      "korean": "물건",
      "reading": "මුල්-කොන්",
      "meaning": "දේවල ්"
    },
    {
      "korean": "여러분",
      "reading": "යො-රො-පුන්",
      "meaning": "ඔබ සියලු දෙනා"
    },
    {
      "korean": "받으면(받다)",
      "reading": "පත්-උ-මයොන්(-පත්-ත)",
      "meaning": "ලැබෙනවා නම්(ලබා ගන්නවා)"
    },
    {
      "korean": "몾",
      "reading": "මෝජ්",
      "meaning": "නොපුΩවන්"
    },
    {
      "korean": "개의",
      "reading": "කැ-උයි",
      "meaning": "වෙනස්/එක් එක්"
    },
    {
      "korean": "방장님",
      "reading": "පං-ජං-නිම්",
      "meaning": "ප්‍රධානියා"
    },
    {
      "korean": "지키다",
      "reading": "ජි-කි-ත",
      "meaning": "ආරක්ෂා කරනවා/නඩත්තූ කරනවා"
    },
    {
      "korean": "몾할",
      "reading": "මෝජ්-හල්",
      "meaning": "නොකරනවා"
    },
    {
      "korean": "여러",
      "reading": "යො-රො",
      "meaning": "විවිධ"
    },
    {
      "korean": "가지",
      "reading": "ක-ජි",
      "meaning": "දේවල ්"
    },
    {
      "korean": "채소",
      "reading": "ඡැ-සෝ",
      "meaning": "එළවΩ"
    },
    {
      "korean": "금지하다",
      "reading": "කුම්-ජි-හ-ත",
      "meaning": "තහනම් කරනවා"
    },
    {
      "korean": "금지",
      "reading": "කුම්-ජි",
      "meaning": "තහනම"
    },
    {
      "korean": "행동",
      "reading": "හැං-තෝං",
      "meaning": "ක්‍රියාකාරකම/ක්‍රියාව"
    },
    {
      "korean": "건너",
      "reading": "කොන්-නො",
      "meaning": "විරුදිධ පැත්ත"
    },
    {
      "korean": "얼마전에",
      "reading": "ඔල්-ම-ජොන්-එ",
      "meaning": "මීට කලින්"
    },
    {
      "korean": "무단",
      "reading": "මු-තන්",
      "meaning": "අනවසර"
    },
    {
      "korean": "횡단",
      "reading": "හවේං-තන්",
      "meaning": "හරහා"
    },
    {
      "korean": "하다가",
      "reading": "හ-ත-ක",
      "meaning": "ඊට පස්සේ"
    },
    {
      "korean": "무단횡단",
      "reading": "මු-තන්-හවේං-තන්",
      "meaning": "금지 නොසැලකිල්ලෙන් පාර මාරු වීම තහනම්"
    },
    {
      "korean": "그냥",
      "reading": "කු-නයාං",
      "meaning": "මක් නිසාද"
    },
    {
      "korean": "있어도",
      "reading": "ඉස්-ඔ-තෝ",
      "meaning": "තිබෙද්දිත ්"
    },
    {
      "korean": "조심하다",
      "reading": "ජෝ-සිම්-හ-ත",
      "meaning": "පරිස්සම් වෙනවා"
    },
    {
      "korean": "다치다",
      "reading": "ත-ඡි-ත",
      "meaning": "තූවාල වෙනවා"
    },
    {
      "korean": "표지판",
      "reading": "පයෝ-ජි-පන්",
      "meaning": "සංඥා පුවරුව"
    },
    {
      "korean": "횡단보도",
      "reading": "හවේං-තන්-පෝ-තෝ",
      "meaning": "පදික මාරුව"
    },
    {
      "korean": "금연",
      "reading": "කුම්-යොන්",
      "meaning": "දුම්බීම තහනම්"
    },
    {
      "korean": "음식물",
      "reading": "උම්-සික්-මුල්",
      "meaning": "반입 금지 කෑම බීම රැගෙන යාම තහනම්"
    },
    {
      "korean": "휴대전화",
      "reading": "හියු-තැ-ජොන්-හවා",
      "meaning": "사용 금지 ජංගම දුරකථන භාවිතය තහනම්"
    },
    {
      "korean": "사진",
      "reading": "ස-ජින්",
      "meaning": "촬영 금지 ඡායාරූප ගැනීම තහනම්"
    },
    {
      "korean": "실내정속",
      "reading": "සිල්-නැ-ජොං-සෝක්",
      "meaning": "නිශ්ශබ්ද කලාපය"
    },
    {
      "korean": "출입",
      "reading": "ඡුල්-ඉප්",
      "meaning": "금지 ඇතූල්වීම තහනම්"
    },
    {
      "korean": "접근",
      "reading": "ජොප්-කුන්",
      "meaning": "금지 ලංවීම තහනම්"
    },
    {
      "korean": "주차 금지",
      "reading": "ජු-ච කුම්-ජි",
      "meaning": "වාහන නැවැත්වීම තහනම්"
    },
    {
      "korean": "과속 금지",
      "reading": "කවා-සෝක් කුම්-ජි",
      "meaning": "වේගයෙන් යාම තහනම්"
    },
    {
      "korean": "행위",
      "reading": "හැං-වී",
      "meaning": "හැසැරීම"
    },
    {
      "korean": "불가능하다",
      "reading": "පුල්-ක-නුං-හ-ත",
      "meaning": "විය නොහැකි"
    },
    {
      "korean": "주차",
      "reading": "ජු-ච",
      "meaning": "පාර්වික් කරනවා"
    },
    {
      "korean": "구역",
      "reading": "කු-යොක්",
      "meaning": "කලාපය/දිස්ත්‍රික්කය"
    },
    {
      "korean": "벌금",
      "reading": "පොල්-කුම්",
      "meaning": "දඩය"
    },
    {
      "korean": "몰랐어요",
      "reading": "මෝල්-රස්-ඔ-යෝ",
      "meaning": "දැනගෙන හිටියේ නෑ"
    },
    {
      "korean": "때문",
      "reading": "ත්තැ-මුන්",
      "meaning": "මක් නිසාද යත්"
    },
    {
      "korean": "벌다",
      "reading": "පොල්-ත",
      "meaning": "උපයනවා/ඉතිරි කරනවා"
    },
    {
      "korean": "벌금을 내다",
      "reading": "පොල්-කුම්-උල් නැ-ත",
      "meaning": "දඩ ගෙවනවා"
    },
    {
      "korean": "담배를 피우다",
      "reading": "තම්-පැ-රුල් පි-උ-ත",
      "meaning": "සිගරට් බොනවා"
    },
    {
      "korean": "담배꽁초를 버리다",
      "reading": "තම්-පැ-ක්කෝං-ඡෝ-රුල් පො-රි-ත",
      "meaning": "සිගරට් කොට විසි කරනවා"
    },
    {
      "korean": "쓰레기를 버리다",
      "reading": "ස්සු-රෙ-කි-රුල් පො-රි-ත",
      "meaning": "කූණු විසිකරනවා"
    },
    {
      "korean": "침을 뱉다",
      "reading": "ඡිම්-උල් පැත්-ත",
      "meaning": "කෙළ ගහනවා"
    },
    {
      "korean": "뛰어다니다",
      "reading": "ත්තවී-ඔ-ත-නි-ත",
      "meaning": "එහෙ මෙහෙ යනවා"
    },
    {
      "korean": "떠들다",
      "reading": "ත්තො-තුල්-ත",
      "meaning": "ශබ්ද කරනවා"
    },
    {
      "korean": "새치기를 하다",
      "reading": "සැ-ඡි-කි-රුල් හ-ත",
      "meaning": "පෙ`ලිම පනිනවා/තල්ලු කරනවා"
    },
    {
      "korean": "자리를 차지하다",
      "reading": "ජ-රි-රුල් ච-ජි-හ-ත",
      "meaning": "ආසන වෙන් කරගන්නවා"
    },
    {
      "korean": "다리를 벌려서 앉다",
      "reading": "ත-රි-රුල් පොල්-රයො-සො අන්-ත",
      "meaning": "කකූල් විහිදවා ඉඳගන්නවා"
    },
    {
      "korean": "손대다",
      "reading": "සෝන්-තැ-ත",
      "meaning": "අලලනවා"
    },
    {
      "korean": "판단(판단하다)",
      "reading": "පන්-තන්(-පන්-තන්-හ-ත)",
      "meaning": "විනිශ්චය(තීරණය කරනවා)"
    },
    {
      "korean": "근거",
      "reading": "කුන්-කො",
      "meaning": "පදනම"
    },
    {
      "korean": "막히다",
      "reading": "මක්-හි-ත",
      "meaning": "වාහන තදබදය ඇති වෙනවා/නවතනු ලබනවා"
    },
    {
      "korean": "촬영",
      "reading": "ඡවාල්-යොං",
      "meaning": "රූගත කරනවා"
    },
    {
      "korean": "건물",
      "reading": "කොන්-මුල්",
      "meaning": "ගොඩනැගිල්ල"
    },
    {
      "korean": "큰",
      "reading": "කුන්",
      "meaning": "ලොකූ/විශාල"
    },
    {
      "korean": "소리",
      "reading": "සෝ-රි",
      "meaning": "ශබ්දය"
    },
    {
      "korean": "미술관",
      "reading": "මි-සුල්-කවාන්",
      "meaning": "කලා කෞතූකාගාරය"
    },
    {
      "korean": "공연장",
      "reading": "කෝං-යොන්-ජං",
      "meaning": "ශ්‍රවණාගාරය/රැස් වෙන ස්ථානය"
    },
    {
      "korean": "공중전화",
      "reading": "කෝං-ජුං-ජොන්-හවා",
      "meaning": "පොදු දුරකථනය"
    },
    {
      "korean": "주차장",
      "reading": "ජු-ච-ජං",
      "meaning": "වාහන නැවතූම"
    },
    {
      "korean": "비상구",
      "reading": "පි-සං-කු",
      "meaning": "හදිසි පිටවීම"
    },
    {
      "korean": "지하철역",
      "reading": "ජි-හ-ඡොල්-යොක්",
      "meaning": "උමං දුම්රිය නැවතූම් පොළ"
    },
    {
      "korean": "기차역",
      "reading": "කි-ච-යොක්",
      "meaning": "දුම්රිය නැවතූම් පොළ"
    },
    {
      "korean": "에스컬레이터",
      "reading": "එ-සු-කොල්-රෙ-ඉ-තො",
      "meaning": "ගමන් කරන පඩිපෙළ"
    },
    {
      "korean": "자동차 전용",
      "reading": "ජ-තෝං-ච ජොන්-යෝං",
      "meaning": "බයිසිකල් ගමන් කරන මාර්විගය"
    },
    {
      "korean": "자전거 존용",
      "reading": "ජ-ජොන්-කො ජෝන්-යෝං",
      "meaning": "වාහන ගමන කරන මාර්විගය"
    },
    {
      "korean": "노약자석",
      "reading": "නෝ-යඅක්-ජ-සොක්",
      "meaning": "අංගවිකල,දුර්විවල අයට වෙන් කළ ආසන"
    },
    {
      "korean": "위와",
      "reading": "වී-වඅ",
      "meaning": "ඉහත"
    },
    {
      "korean": "같은",
      "reading": "කත්-උන්",
      "meaning": "වගේ/එකට"
    },
    {
      "korean": "좌석",
      "reading": "ජවා-සොක්",
      "meaning": "ආසන"
    },
    {
      "korean": "장애",
      "reading": "ජං-ඇ",
      "meaning": "ආබාධිත"
    },
    {
      "korean": "임산부",
      "reading": "ඉම්-සන්-පු",
      "meaning": "ගැබිණි කාන්තාව"
    }
  ]
}