{
  "lesson_id": 1,
  "title_sinhala": "කොරියන් හෝඩිය (හන්ගුල්) - මූලික අකුරු",
  "title_korean": "한글 기본",
  "introduction": [
    "කොරියන් භාෂාව ස්වර හා ව්‍යංජන 40 ක් සමග අපට ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි භාෂාවක් බව මතක තබා ගන්න.",
    "ස්වර 21 හා ව්‍යංජන 19 කින් සමන්විත මෙම කොරියානු හෝඩිය හඳුන්වන්නේ 'හන්ගුල්' යන නමින්."
  ],
  "sub_lessons": [
    {
      "sub_lesson_id": 1,
      "title": "මූලික ස්වර 10 (기본 모음)",
      "theory": [
        "මූලික ස්වර දහයකි. තනිව ලිව්වාට ඉන් අකුරක් සෑදෙන්නේ නැති බව මතක තබා ගන්න.",
        "අකුරක් සෑදෙන්නේ එම ස්වරයකට බිංදුවක් (ㅇ) ඉදිරියෙන් හෝ උඩින් ලියා ගැනීමෙන් හෝ ව්‍යංජන අක්ෂර එකතු කර ගැනීමෙනි.",
        "ශබ්දයට වටිනාකමක් නුදුන්නද 'ㅇ' යන මාත්‍රය නැතහොත් 'ㅇ' අකුර අප ඉගෙන ගත් ස්වර සඳහා මුලින් ලියන්නට අවශ්‍යයි."
      ],
      "content": [
        {"symbol": "ㅏ", "with_ng": "아", "sinhala_sound": "ආ"},
        {"symbol": "ㅑ", "with_ng": "야", "sinhala_sound": "යා"},
        {"symbol": "ㅓ", "with_ng": "어", "sinhala_sound": "ඔ"},
        {"symbol": "ㅕ", "with_ng": "여", "sinhala_sound": "යො"},
        {"symbol": "ㅗ", "with_ng": "오", "sinhala_sound": "ඕ"},
        {"symbol": "ㅛ", "with_ng": "요", "sinhala_sound": "යෝ"},
        {"symbol": "ㅜ", "with_ng": "우", "sinhala_sound": "උ"},
        {"symbol": "ㅠ", "with_ng": "유", "sinhala_sound": "යු"},
        {"symbol": "ㅡ", "with_ng": "으", "sinhala_sound": "අ"},
        {"symbol": "ㅣ", "with_ng": "이", "sinhala_sound": "ඉ"}
      ]
    }
  ]
}