{
  "lesson_id": 1,
  "title_sinhala": "කොරියන් හෝඩිය (හන්ගුල්) - මූලික අකුරු",
  "title_korean": "한글 기본",
  "introduction": [
    "කොරියන් භාෂාව ස්වර හා ව්‍යංජන 40 ක් සමග අපට ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි භාෂාවක් බව මතක තබා ගන්න.",
    "ස්වර 21 හා ව්‍යංජන 19 කින් සමන්විත මෙම කොරියානු හෝඩිය හඳුන්වන්නේ 'හන්ගුල්' යන නමින්."
  ],
  "sub_lessons": [
    {
      "sub_lesson_id": 1,
      "title": "මූලික ස්වර 10 (기본 모음)",
      "theory": [
        "මූලික ස්වර දහයකි. තනිව ලිව්වාට ඉන් අකුරක් සෑදෙන්නේ නැති බව මතක තබා ගන්න.",
        "අකුරක් සෑදෙන්නේ එම ස්වරයකට බිංදුවක් (ㅇ) ඉදිරියෙන් හෝ උඩින් ලියා ගැනීමෙන් හෝ ව්‍යංජන අක්ෂර එකතු කර ගැනීමෙනි.",
        "ශබ්දයට වටිනාකමක් නුදුන්නද 'ㅇ' යන මාත්‍රය නැතහොත් 'ㅇ' අකුර අප ඉගෙන ගත් ස්වර සඳහා මුලින් ලියන්නට අවශ්‍යයි."
      ],
      "content": [
        {"symbol": "ㅏ", "with_ng": "아", "sinhala_sound": "ආ"},
        {"symbol": "ㅑ", "with_ng": "야", "sinhala_sound": "යා"},
        {"symbol": "ㅓ", "with_ng": "어", "sinhala_sound": "ඔ"},
        {"symbol": "ㅕ", "with_ng": "여", "sinhala_sound": "යො"},
        {"symbol": "ㅗ", "with_ng": "오", "sinhala_sound": "ඕ"},
        {"symbol": "ㅛ", "with_ng": "요", "sinhala_sound": "යෝ"},
        {"symbol": "ㅜ", "with_ng": "우", "sinhala_sound": "උ"},
        {"symbol": "ㅠ", "with_ng": "유", "sinhala_sound": "යු"},
        {"symbol": "ㅡ", "with_ng": "으", "sinhala_sound": "අ"},
        {"symbol": "ㅣ", "with_ng": "이", "sinhala_sound": "ඉ"}
      ]
    },
    {
      "sub_lesson_id": 2,
      "title": "සුසංගත / සංයුක්ත ස්වර 11 (이중 모음)",
      "theory": [
        "මෙම අකුරු උච්චාරණයේදී සැහැල්ලු මෘදු හඬකින් කතා කරන්න. කොරියානු අකුරු සාමාන්‍යයෙන් හඬ බර කොට කියන්නේ නැහැ."
      ],
      "content": [
        {"symbol": "ㅐ", "with_ng": "애", "sinhala_sound": "ඇ", "formula": "-"},
        {"symbol": "ㅒ", "with_ng": "얘", "sinhala_sound": "යෙ", "formula": "-"},
        {"symbol": "ㅔ", "with_ng": "에", "sinhala_sound": "ඒ", "formula": "-"},
        {"symbol": "ㅖ", "with_ng": "예", "sinhala_sound": "යේ", "formula": "-"},
        {"symbol": "ㅘ", "with_ng": "와", "sinhala_sound": "වා", "formula": "ㅗ + ㅏ"},
        {"symbol": "ㅙ", "with_ng": "왜", "sinhala_sound": "වෙ", "formula": "ㅗ + ㅐ"},
        {"symbol": "ㅚ", "with_ng": "외", "sinhala_sound": "වී", "formula": "ㅗ + ㅣ"},
        {"symbol": "ㅝ", "with_ng": "워", "sinhala_sound": "වො", "formula": "ㅜ + ㅓ"},
        {"symbol": "ㅞ", "with_ng": "웨", "sinhala_sound": "වේ", "formula": "ㅜ + ㅔ"},
        {"symbol": "ㅟ", "with_ng": "위", "sinhala_sound": "වී", "formula": "ㅜ + ㅣ"},
        {"symbol": "ㅢ", "with_ng": "의", "sinhala_sound": "අයී", "formula": "ㅡ + ㅣ"}
      ]
    },
    {
      "sub_lesson_id": 3,
      "title": "පළමු වචන කියවමු (기본 단어)",
      "theory": [
        "බිංදුවට (ㅇ) ස්වරයක් එක්කල වචන කිහිපයක් දැන් කියවා බලමු."
      ],
      "content": [
        {"word": "아이", "pronunciation": "ආඉ", "meaning": "ළමයා"},
        {"word": "우유", "pronunciation": "උයු", "meaning": "කිරි"},
        {"word": "여우", "pronunciation": "යොඋ", "meaning": "නරියා"},
        {"word": "이유", "pronunciation": "ඉයු", "meaning": "හේතුව"},
        {"word": "이", "pronunciation": "ඉ", "meaning": "දත්"},
        {"word": "오이", "pronunciation": "ඔඉ", "meaning": "පිපිඤ්ඤා"}
      ]
    },
    {
      "sub_lesson_id": 4,
      "title": "මූලික ව්‍යංජන 14 (기본 자음)",
      "theory": [
        "ස්වර එකතු නොකළහොත් අකුරු කියවෙන්නේ 'ක්' 'ග්' ආදී වශයෙන් පහත පරිදි හල් ශබ්දයෙන්.",
        "හැම මොහොතකම අකුරක ආරම්භක ඉර වමේ සිට දකුණටත් ඉන් පසු උඩ සිට පහළටත් වශයෙන්, ඉරි ඇඳීමෙන් අකුරු ලියනු ලබන්නේ.",
        "බැරිවෙලාවත් දකුණේ සිට වම් අතට සහ යට සිට උඩට ඉරක් අඳින්න ආරම්භ කරන්න එපා."
      ],
      "content": [
        {"symbol": "ㄱ", "name_korean": "기역", "sound_sinhala": "ක/ග", "hal_sound": "ක්/ග්"},
        {"symbol": "ㄴ", "name_korean": "니은", "sound_sinhala": "න", "hal_sound": "න්"},
        {"symbol": "ㄷ", "name_korean": "디귿", "sound_sinhala": "ත/ද", "hal_sound": "ත්/ද්"},
        {"symbol": "ㄹ", "name_korean": "리을", "sound_sinhala": "ර/ල", "hal_sound": "ර්/ල්"},
        {"symbol": "ㅁ", "name_korean": "미음", "sound_sinhala": "ම", "hal_sound": "ම්"},
        {"symbol": "ㅂ", "name_korean": "비읍", "sound_sinhala": "ප/බ", "hal_sound": "ප්/බ්"},
        {"symbol": "ㅅ", "name_korean": "시옷", "sound_sinhala": "ස", "hal_sound": "ස්"},
        {"symbol": "ㅇ", "name_korean": "이응", "sound_sinhala": "න්ග්, බිංදුව", "hal_sound": "ං"},
        {"symbol": "ㅈ", "name_korean": "지읒", "sound_sinhala": "ජ/ච", "hal_sound": "ජ්/ච්"},
        {"symbol": "ㅊ", "name_korean": "치읓", "sound_sinhala": "ච (මහප්‍රාණ)", "hal_sound": "ච්"},
        {"symbol": "ㅋ", "name_korean": "키읔", "sound_sinhala": "ඛ", "hal_sound": "ඛ්"},
        {"symbol": "ㅌ", "name_korean": "티읕", "sound_sinhala": "ථ", "hal_sound": "ථ්"},
        {"symbol": "ㅍ", "name_korean": "피읖", "sound_sinhala": "ඵ", "hal_sound": "ඵ්"},
        {"symbol": "ㅎ", "name_korean": "히읗", "sound_sinhala": "හ", "hal_sound": "හ්"}
      ]
    },
    {
      "sub_lesson_id": 5,
      "title": "මූලික ව්‍යංජන 134 (기본 자음)",

    }
  ]
}